එහෙම තමයි බොසා එන ලෙඩ්ඩුන්ට කියන්නේ. AC එක ටිකක් අඩුවුන ගමන් තමයි ලන්ඩන් සෝයි කියලා හිතට එන්න"ඔය ලන්ඩන් සිඩ්නි නගර වලට වඩා දෙහිඅත්තකන්ඩියේ සුලගත් සැපයි."
එහෙම තමයි බොසා එන ලෙඩ්ඩුන්ට කියන්නේ. AC එක ටිකක් අඩුවුන ගමන් තමයි ලන්ඩන් සෝයි කියලා හිතට එන්න"ඔය ලන්ඩන් සිඩ්නි නගර වලට වඩා දෙහිඅත්තකන්ඩියේ සුලගත් සැපයි."
ලපයගෙන් ඉල්ලපන්. ලඟදි ඩයල් එක ගොඩක් රටවල් වල ඇවිද්දා. අනික සල්ලි ඕන නෑ, ඉල්ලුවාම දෙනවා.කොලඹ අවටකිලෝ 20-25 අතර ප්‍රමාණයේ හොද ට්‍රැවලින් බෑග් ලාබෙට ගන්න පුලුවන් විස්වාසවන්ත තැන් දාන්නවනෙම් කියන්න.
කොටුව පිටකොටුව අර පාර නැතුව.
හදිසියක්
ස්තුතියි
ලපයගෙන් ඉල්ලපන්. ලඟදි ඩයල් එක ගොඩක් රටවල් වල ඇවිද්දා. අනික සල්ලි ඕන නෑ, ඉල්ලුවාම දෙනවා.![]()
නොලිමිට්, කූල් ප්ලැනට් වගේ පොට් ඒකක බලපන්. ලොකු ගනන් විසි කරන්න එපා. plane/airport එකේ ඔකට කක්ක කරන්නෙ නැති එක විතරයි.
I can recommend pg martin. Light weight and durable. US, Canada wage yanawanam TRS key (e wage mathaka) thiyana bag ganna. Nettam ithin Manjari, lady J wage thama. Cool planet also haveඔච්චර බරපතල් ඒවා ලමයට අරන් දිලා වැඩක් නැ බං. නාස්ති කරගන්නවා. ගිය රටකින් හොද එකක් ගන්න පුලුවන් නිසා දැනට රෝල.ගහගන්න එකක් බැලුවේ.
මතකද තැන මචං?
Lady J - බොරැල්ලකොලඹ අවටකිලෝ 20-25 අතර ප්‍රමාණයේ හොද ට්‍රැවලින් බෑග් ලාබෙට ගන්න පුලුවන් විස්වාසවන්ත තැන් දාන්නවනෙම් කියන්න.
කොටුව පිටකොටුව අර පාර නැතුව.
හදිසියක්
ස්තුතියි
US, Canada wage yanawanam TRS key (e wage mathaka) thiyana bag ganna.
TSA lock eka mcn. USA wage yanawanam e lock eka thibunama custom eke unta un gawa thiyana key eken checkin luggage arala check karanna puluwan. Nettan un api dana padlock kadala thama balanna oni unoth balanne.මොකක්ද ඒ සීන් එක මචං?
TSA lock eka mcn. USA wage yanawanam e lock eka thibunama custom eke unta un gawa thiyana key eken checkin luggage arala check karanna puluwan. Nettan un api dana padlock kadala thama balanna oni unoth balanne.
Oka ithin aniwarya ne mn hithanne.
House of Fashionsකොලඹ අවටකිලෝ 20-25 අතර ප්‍රමාණයේ හොද ට්‍රැවලින් බෑග් ලාබෙට ගන්න පුලුවන් විස්වාසවන්ත තැන් දාන්නවනෙම් කියන්න.
කොටුව පිටකොටුව අර පාර නැතුව.
හදිසියක්
ස්තුතියි