කොලඹ කතරගම එකක් අල්ලගන්න ඕනි.
මං පානදුරෙන් නගින්නෙ. කතරගම යන්න. පාන්දර කීයට වගේද තියෙන්නෙ කියල දන්න කෙනෙක් ඉන්නවද.. මං 4ට වගේ පානදුරෙන් යාගන්න ඕනි. ඒ වෙලවට තියෙනවද.. නැත්නම් කීයටද උදෙන්ම තියෙන්නෙ
දන්න අය ඉන්නවද