කුනු කන්ද ලග නෙමෙ කුනු පැත්ත පලාතක නෑkunu kanda laga neda me?![]()
![]()
ඔය ගානට තමයි යන්නෙ රජයෙ ඇස්තමේන්තු මිල කොටි දෙකයි ලක්ශ විසිපහයි කොටි එකයි ලක්ශ පනහකට අඩුවෙන් ඔප්පු ලියන්නත් බෑ නිතියෙ හැටියට3 Perch house 18 mil?![]()
ඔයිට වඩා පොඩි අපාට්මන්ට් තියෙන්නෙ බන් එව වල කොච්චර මිනිස්සු ඉන්නවදphoto balanakotath depress venava
යකො කොටහේන බ්ලූමැන්ඩල් කිව්වහම ඔක්කොම මුඩුක්කු නෙමෙයි උබලා ටිවි එකෙ නිව්ස් වලින් බලනවාට වඩා දෙවල් තියනවා කොලබ හතෙත් තැන් තැන් වල වතු මුඩුක්කු තියනවා එහෙම බැලුවොත් නිසහස් චතුරශ්රය ගාව nibm කැම්පස් එක තියන හරියෙත් වතු මුඩුක්කු තියෙන්නෙpissuda yako 185 deela mudukkuwaka inna?
Welcome to Colombo I'm Candid-B from Bloemendhal Street yo..
Land of the heinous, gangbangers, and cold heat
In Bloemendhal, neighbors get no sleep
Beefing with anybody competing, even police,STF