කොලඹ ගෙයක් විකිණීමට

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    kunu kanda laga neda me? :baffled: :baffled:
    කුනු කන්ද ලග නෙමෙ කුනු පැත්ත පලාතක නෑ 🙂

    3 Perch house 18 mil? :confused:
    ඔය ගානට තමයි යන්නෙ රජයෙ ඇස්තමේන්තු මිල කොටි දෙකයි ලක්ශ විසිපහයි කොටි එකයි ලක්ශ පනහකට අඩුවෙන් ඔප්පු ලියන්නත් බෑ නිතියෙ හැටියට
    ------ Post added on Jul 20, 2021 at 9:36 AM

    photo balanakotath depress venava
    ඔයිට වඩා පොඩි අපාට්මන්ට් තියෙන්නෙ බන් එව වල කොච්චර මිනිස්සු ඉන්නවද🥴🥴
    ------ Post added on Jul 20, 2021 at 9:39 AM
     

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    pissuda yako 185 deela mudukkuwaka inna?
    යකො කොටහේන බ්ලූමැන්ඩල් කිව්වහම ඔක්කොම මුඩුක්කු නෙමෙයි උබලා ටිවි එකෙ නිව්ස් වලින් බලනවාට වඩා දෙවල් තියනවා කොලබ හතෙත් තැන් තැන් වල වතු මුඩුක්කු තියනවා එහෙම බැලුවොත් නිසහස් චතුරශ්‍රය ගාව nibm කැම්පස් එක තියන හරියෙත් වතු මුඩුක්කු තියෙන්නෙ
     
    • Like
    Reactions: Tikiril

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    makabas da ban gedara design kare? Oka 1.85kata denna newe 1ta wage try karahan samahara vita kauru hari ei ge demolish karala hadanna balan.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ලොල්.. පර්චස් 3 මිලියන 18+ කුණු ගොඩ එහාපැත්තෙ මුඩුක්කු ඒරියා එකේ.. 🤣🤣

    හිනා වුණාට අවුලක් ගන්න එපා බන්. ලංකාවෙ හැටිනෙ ඉතින් ඔය. අනික බය වෙන්න දෙයක් නෑ කලු සල්ලි සුදු කරන්න ඕන බුවාලා ගොඩක් ඉන්නවා. 😉
     
    • Haha
    Reactions: Master malli