කොලඹ ට්‍රැෆික්

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අදහස් ටික නම් පංකාදුයි
    ඕවා ක්‍රියාත්මක කරන්න තරම් අපේ රටේ පාලකයෝ
    ජනතාව ගැන හිතන්නෙ නැ මචන්
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    puluwan weda gena witharak katha karamu bn... mit lesi subway system ekak hadana eka

    මචන් උඹ කියල තියෙන දේවල් හරියටම හරි. එක පාරක් යෝජනාවක් ආව එකේ එන බස් ඔක්කොම වලින් නවත්තල එතන ඉඳල කොටුවට වෙන බස් සර්විස් එකකින් අරගෙන යන්න.

    ඉස්කෝල කතාව හරියටම හරි. ඔක්කොමල දන්නව ඇතිනෙ ඉස්කෝල නිවඩු කාලෙට කොහොමද කියල පාරවල්

    :(:(:(:(
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අදහස් ටික නම් පංකාදුයි
    ඕවා ක්‍රියාත්මක කරන්න තරම් අපේ රටේ පාලකයෝ
    ජනතාව ගැන හිතන්නෙ නැ මචන්

    මචන් මටත් තේරෙන විදිහට කවදාවත් ලංකාව හැදෙන්නෙ නෑ බන් :(:(
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පුළුවන් නම් ප්‍රයිවට් බස් සේරම රජයට පවරන් විනයානුකුල රියදුරන් සහ කොන්දන් ඇතිකර ක්‍රමවත් බස් සේවාවක් ඇති කරන්න ඕනේ .එතකොට ඔය ප්‍රශ්න වලින් ගොඩක් අඩු වෙයි .:)

    උදා ලංගම හොදට තිබ්බ නම් මේ ප්‍රශ්න සෑහෙන්න අඩුවෙන්න තිබ්බ .මුදලාලිලට බස් දුන්න එක තමයි ලොකුම වැරැද්ද ...උන් මේකේ ඉන්න කන් විනයක් නීතියක් ගැන හිතන්න බැ ...:no:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මරුසිරා;19132909 said:

    ප්‍රයිවට් බස් ගොඩක් අයිති දේශපාලුවන්ට හරි උන්ට කඩේ යන උන්ට හරිනෙ. ඉතින් ඒක හරි යන්නෙ නෑ බන්.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    තියන දෙවල් ඉවත් කරල ඒ වෙනුවට අලුතින් හදන්න යන කරනවට වඩා බන් තියන දෙවල් උනත් ක්‍රමේකට කරොත් ඔය දෙවල් මගහරින්න පුලුවන්. ඉස්කෝල වලට පොදු පාසල් සේවය වගේ එවා දාල සිසු සැරිය වගේ ඒවා දැම්ම නම් හොද නැද්ද. එක ලමයෙකුට එක වාහනේ ගානේ යනවට වඩා මේ දේ කරොත් පොඩි හරි විසදුමක් ගන්න පුලුවන් නේද.
    කොලබ මාර්ග තවත් පලල් කරන්න නම් බැරිවෙයි. තියන ඉදිකීරීම් එක්ක බැලුවම. එහෙමකරත් පාරට යන එකට ඒ මිනිස්සුන්ට ගෙවන්නත් ඕන. පාර හදන්නත් ඕන. ඒ සල්ලි වලින් මිනිස්සුන්ට කාර් පාර්ක් කරල සිටි එක ඇතුලෙ යන්න හොද පරවාහන සේවයක් දැම්මොත්? අදටත් පාර්කින් නැතිව පාරවල් අයිනෙ නතර කරන වාහන නිසාත් කොච්චර ට්‍රැෆික් සෙට් වෙනවද.
    බෝම්බ කලබ්ල කාලෙ නිතරම මිනිස්සු ඇඩ්වටීස්මන්ට්ස් වලින් දැනුවත් කරා වගේ නිතරම දැනුවත් කරානම් හරි. මොනා හැදුවත් මිනිස්සු හැදුනෙ නැත්නම් වැඩක් නැ. කැරපොත්තො යනව වගෙ එහාටයි මෙහාටයි කපන එකයි යන්නෙ කොහෙටද කියල අයිඩියා එකක් වත් නැතිව ඩ්‍ර්යිව් කරන එවුනුයි ලේන් එකක් පාවිච්චි කරන්න දන්නෙ නැති කමයි පොඩි ඉඩක් දැක්ක ගමන් අස්සෙන් රින්ගල ඇවිත් යන්න බැරිවෙන්නම හිර කරල දාන මෝටර්බයික් කාරයොයි ත්‍රීවිල් කාරයොයි එක්ක බැ බන්.
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    ඔය මොනවා කරත් වැඩක් නෑ මුලින්ම මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් නොකර.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඔය මොනවා කරත් වැඩක් නෑ මුලින්ම මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් නොකර.

    කතා කරල වැඩක් නෑ මචන්. අපරාධ නවත්තන්න එල්ලුම්ගහ ගේන්න හදනව. ඕක ගෙනාවත් වැඩක් නෑ. මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන්නෙ නැත්තම්.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තියන දෙවල් ඉවත් කරල ඒ වෙනුවට අලුතින් හදන්න යන කරනවට වඩා බන් තියන දෙවල් උනත් ක්‍රමේකට කරොත් ඔය දෙවල් මගහරින්න පුලුවන්. ඉස්කෝල වලට පොදු පාසල් සේවය වගේ එවා දාල සිසු සැරිය වගේ ඒවා දැම්ම නම් හොද නැද්ද. එක ලමයෙකුට එක වාහනේ ගානේ යනවට වඩා මේ දේ කරොත් පොඩි හරි විසදුමක් ගන්න පුලුවන් නේද.
    කොලබ මාර්ග තවත් පලල් කරන්න නම් බැරිවෙයි. තියන ඉදිකීරීම් එක්ක බැලුවම. එහෙමකරත් පාරට යන එකට ඒ මිනිස්සුන්ට ගෙවන්නත් ඕන. පාර හදන්නත් ඕන. ඒ සල්ලි වලින් මිනිස්සුන්ට කාර් පාර්ක් කරල සිටි එක ඇතුලෙ යන්න හොද පරවාහන සේවයක් දැම්මොත්? අදටත් පාර්කින් නැතිව පාරවල් අයිනෙ නතර කරන වාහන නිසාත් කොච්චර ට්‍රැෆික් සෙට් වෙනවද.
    බෝම්බ කලබ්ල කාලෙ නිතරම මිනිස්සු ඇඩ්වටීස්මන්ට්ස් වලින් දැනුවත් කරා වගේ නිතරම දැනුවත් කරානම් හරි. මොනා හැදුවත් මිනිස්සු හැදුනෙ නැත්නම් වැඩක් නැ. කැරපොත්තො යනව වගෙ එහාටයි මෙහාටයි කපන එකයි යන්නෙ කොහෙටද කියල අයිඩියා එකක් වත් නැතිව ඩ්‍ර්යිව් කරන එවුනුයි ලේන් එකක් පාවිච්චි කරන්න දන්නෙ නැති කමයි පොඩි ඉඩක් දැක්ක ගමන් අස්සෙන් රින්ගල ඇවිත් යන්න බැරිවෙන්නම හිර කරල දාන මෝටර්බයික් කාරයොයි ත්‍රීවිල් කාරයොයි එක්ක බැ බන්.

    3wheel karayo ekka pare yanwata wada hodai ban wadata yanne nathuwa gedarata wela budiyagannawa. un danneth na un koheda yanne kiyala.
     
    anurabw

    Junior member
  • Oct 9, 2007
    53
    3
    8
    colombo
    thiyana train tika hariyata welawata yanawanam godak minissu train use karanna kemathi. AC trains danna puluwannam & station laga loku car park danna puluwannam godak traffic adu kalaheki.