කොලඹ බෝඩින් ජීවිතේ

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    සිරාවට බන්, මහා කරුම ජිවිත
    මුලදී නම් හිතෙනවා ගෙදරින් නිදහස් එනම් මනම්, පස්සේ කන්න ගියත් රහට කන්න නැති, ගිනි ගණන මෙලෝ රහක් නැති කෑම , හැම මගුලටම වියදම ඔය ඔක්කොම එක්ක එපා වෙනවා.
    බෝඩිම් ජිවිතේ නම් වහක් තමා....

    දැන් මේ යන්නේ 7 වෙනි අවුරුද්ද බෝඩිමේ. මොනවා කරන්නද ඉතින්. තව කොච්චර කාලයක් ඉන්න වෙයිද දන්නේ නෑ.
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Cost eka adu karaganna hondma wade uba uyagena kana eka. Kellek set karaganin. Colombo awidapan.. exercise karapan
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    දැන් මේ යන්නේ 7 වෙනි අවුරුද්ද බෝඩිමේ. මොනවා කරන්නද ඉතින්. තව කොච්චර කාලයක් ඉන්න වෙයිද දන්නේ නෑ.

    මාත් මේ 4 වෙනි අවුරුද්ද ජොබ් කරන්න අරන් බෝඩ් වෙලා , කම්පස් කාලේ බෝඩිමේ ඉන්නවා වගේ නෙවේ නේ බන් ..

    මන් නම් ඉක්මනට මේ ජොබ අයින් වෙලා ගෙදර ඉදන් යන එන එකකට සෙට් වෙන්න කියලා බලන්නේ..
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ubalata a hariya set wenwda bn
    mata nam depression hadenwa nugegoda mathak wenakotath

    ලොකු අවුලක් නෑ බන්,වැඩ කරන එක ලග පාත නිසා ලේසි, මන් නම් උදේ හවස trafic time skip කරලා වැඩේ කරගන්නේ, ගොඩක් වෙලාවට මන් eve shift නිසා ලොකු අවුලක් නෑ
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63

    ලොකු අවුලක් නෑ බන්,වැඩ කරන එක ලග පාත නිසා ලේසි, මන් නම් උදේ හවස trafic time skip කරලා වැඩේ කරගන්නේ, ගොඩක් වෙලාවට මන් eve shift නිසා ලොකු අවුලක් නෑ

    Hmm
    senage goda wahana godayi kisima look ecac na bn matanam