කසුනො කෝ අර උබේ නමින් ආපු අනික

බය වෙයියෑ ශීමේල් අවතාරයක් දාගෙන ඉන්නකොටඌව ඉදල හිටල දකිනව... මම ඌට බැන්නට ඌ බය උනේ නෑනෙ...![]()
ඌව ඉදල හිටල දකිනව... මම ඌට බැන්නට ඌ බය උනේ නෑනෙ...![]()
බය වෙයියෑ ශීමේල් අවතාරයක් දාගෙන ඉන්නකොට



අපි රිපෝර්ට් කලාටත් වැඩක් උනේ නැහැ බන් .ඒ ඒක නෙමේ අන්න අපේ තේර්ඩ් එකේ පොන්නයෙක් රිල ගිහින් .රෑ කන ගමන් එකට ලොග් වෙලා වමනෙටත් ආව බන්

කෝ මචන් කොලවරිය .ගොඩ දවසකින් දැක්කෙ නෑ![]()

හ්ම්...මමත් පොර දැක්කේ නැහැ කාලෙකින්...

ඒ නිසා ටිකක් හොරෙන් හොරෙන් ඇවිත් යන්නේ...කලින් වගේ බහ...ආයේ ලබන සතියේ තමා ඉතින් ඌ ගියාම එන්න වෙන්නේ...
