කොලවරිය කෝ

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    ඌව ඉදල හිටල දකිනව... මම ඌට බැන්නට ඌ බය උනේ නෑනෙ... :baffled:

    අපි රිපෝර්ට් කලාටත් වැඩක් උනේ නැහැ බන් .ඒ ඒක නෙමේ අන්න අපේ තේර්ඩ් එකේ පොන්නයෙක් රිල ගිහින් .රෑ කන ගමන් එකට ලොග් වෙලා වමනෙටත් ආව බන්
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බය වෙයියෑ ශීමේල් අවතාරයක් දාගෙන ඉන්නකොට

    :shocked::angry::angry:


    අපි රිපෝර්ට් කලාටත් වැඩක් උනේ නැහැ බන් .ඒ ඒක නෙමේ අන්න අපේ තේර්ඩ් එකේ පොන්නයෙක් රිල ගිහින් .රෑ කන ගමන් එකට ලොග් වෙලා වමනෙටත් ආව බන්

    ඔව් බන් මාත් දැක්ක...:(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    කෝ මචන් කොලවරිය .ගොඩ දවසකින් දැක්කෙ නෑ :confused::confused:

    :P:P හ්ම්...මමත් පොර දැක්කේ නැහැ කාලෙකින්...:rofl:

    මේ සති දෙකේ අපේ බොසා ඇවිත් බන් ඉන්නේ..:sorry::sorry: ඒ නිසා ටිකක් හොරෙන් හොරෙන් ඇවිත් යන්නේ...කලින් වගේ බහ...ආයේ ලබන සතියේ තමා ඉතින් ඌ ගියාම එන්න වෙන්නේ...:baffled::rolleyes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඌ මේ පැත්තෙ එන්නෙ නම දන්නැති කෙල්ලෙක්ගෙ පොටෝ එකක් හම්බුනොත් විතරයි :baffled: :baffled:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    avatar510144_4.gif
    avatar412792_7.gif

    gay scene detected
     
    • Like
    Reactions: 3rdEye