කොලවරිය කෝ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගන්වතුරෙන් අතුරුදහන් උන ලිස්ට් එකේ එකෙක්ද දන්නෑ බන් :(:(:(

    නෑ බන් කොලවෙරි තමයි ඊයේ කෝච්චියට පැන්න කෙල්ල....

    එයා සෑහෙන්න ඩිප්රේෂන් එකේ අවුරුදු ගානක් ඉදල තියෙන්නේ, එකනේ මේවගේ ෆෝරම එකක පිරිමියෙක් විදියට හිටියේ... ස්කිට්සෝ, සයිකොසිස් වගේ මානසික ලෙඩ ගොඩක්... :(
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නෑ බන් කොලවෙරි තමයි ඊයේ කෝච්චියට පැන්න කෙල්ල....

    එයා සෑහෙන්න ඩිප්රේෂන් එකේ අවුරුදු ගානක් ඉදල තියෙන්නේ, එකනේ මේවගේ ෆෝරම එකක පිරිමියෙක් විදියට හිටියේ... ස්කිට්සෝ, සයිකොසිස් වගේ මානසික ලෙඩ ගොඩක්... :(

    මලගෙදර යමුද බන් සෙට් වෙලා .පව් බන් හොද එකා :(:(:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මලගෙදර යමුද බන් සෙට් වෙලා .පව් බන් හොද එකා :(:(:(

    හොඳ එකී...:(

    මට එ කාලේ ඉදලම තේරිලා තිබ්බ කොලවෙරි කියන්නේ ලස්සන කෙල්ලෙක් කියල... :(

    අනේ මන්ද මට එක කොහොම දැනුනද කියල... :confused::(