u ayeth missing wage
kolavariyage gal kolla![]()

ගන්වතුරෙන් අතුරුදහන් උන ලිස්ට් එකේ එකෙක්ද දන්නෑ බන්![]()

නෑ බන් කොලවෙරි තමයි ඊයේ කෝච්චියට පැන්න කෙල්ල....
එයා සෑහෙන්න ඩිප්රේෂන් එකේ අවුරුදු ගානක් ඉදල තියෙන්නේ, එකනේ මේවගේ ෆෝරම එකක පිරිමියෙක් විදියට හිටියේ... ස්කිට්සෝ, සයිකොසිස් වගේ මානසික ලෙඩ ගොඩක්...



මලගෙදර යමුද බන් සෙට් වෙලා .පව් බන් හොද එකා![]()



