යාලුවනේ දැන් කොලවරි බෙල්ල තිබ්බ කෝච්චියට මොකද ?තාම සිහිය නෑලුද ?
![]()
තාම කෝමලු . මැශින් වලින් ඉන්නව කියන්නෙ .මොලේ මැරිලලු

යාලුවනේ දැන් කොලවරි බෙල්ල තිබ්බ කෝච්චියට මොකද ?තාම සිහිය නෑලුද ?
![]()

තාම කෝමලු . මැශින් වලින් ඉන්නව කියන්නෙ .මොලේ මැරිලලු
දැන්ම අවසං කටයුතු වලට ලැහැස්ති වෙමු ඔහොම තමා හැම වාහනේකටම කවද හරි අපිව දාල යන්න සිද්ධ වෙනව ඒක ලෝක සුවබාවෙය 
මොලේ මැරිල නං බේරගන්න බැරි වෙයි පව් මිනිස්සු දහස් ගානක් ගමන් බිමන් ගිය කෝච්චියදැන්ම අවසං කටයුතු වලට ලැහැස්ති වෙමු ඔහොම තමා හැම වාහනේකටම කවද හරි අපිව දාල යන්න සිද්ධ වෙනව ඒක ලෝක සුවබාවෙය
![]()
කසුන් අද දානෙට ගිහින් ,බදාගෙන ඇඩුව කියන්නෙ
පවු මේකිට මැරිලත් ඉන්න නෑ 
කොලවරියගෙ මොලේ දායි සමහර විට .වැඩිය පාව්ච්චි කරලත් නෑලුනෙ .බ්රෑන්ඩ් නිව් කන්ඩිශන් ඇති මිත්රයා

දාන්න කොලවරිව තාම හම්බවෙලා නෑ කිව්වෙ දැන් ?![]()

.කසුන මලගෙදරත් ගිහින් .ඔලුව බදාගෙන අඩල තියෙන්නෙ බෙල්ලෙන් උඩ ටික හම්බුනා කියල කිව්වෙ මන්.කසුන මලගෙදරත් ගිහින් .ඔලුව බදාගෙන අඩල තියෙන්නෙ
පොඩි බිස්කට් පෙට්ටියක් සයිස් පෙට්ටියකලුද ඔලුව තියල තිබිල තියෙන්නෙ ?
මිනිය නෑ ඔලුව කනත්තට අරං යන්න 20ක් 30ක් කරගැහුවෙ කොහොමද දන්නෑ අපරාදෙ එකක්වත් බලාගන්න බැරිවුනා 
හානේ මං ඔලුව විතරක් තියෙන මල ගෙදරක ගිහිංම නෑ කලිං දැනගත්තෙ නෑනෙ ශික්පොඩි බිස්කට් පෙට්ටියක් සයිස් පෙට්ටියකලුද ඔලුව තියල තිබිල තියෙන්නෙ ?
මිනිය නෑ ඔලුව කනත්තට අරං යන්න 20ක් 30ක් කරගැහුවෙ කොහොමද දන්නෑ අපරාදෙ එකක්වත් බලාගන්න බැරිවුනා
![]()

.අර සතොසෙන් දෙන බෑග් එකක පෙට්ටිය දාගෙන ගිනිහින් උසි කපුටා උසි කියල මගවැලි ගගට විසි කරල .හරි චාමෙට මලගෙදර තිබුන කියන්නෙ .
එහෙම කර ගහල නෑ.අර සතොසෙන් දෙන බෑග් එකක පෙට්ටිය දාගෙන ගිනිහින් උසි කපුටා උසි කියල මගවැලි ගගට විසි කරල .හරි චාමෙට මලගෙදර තිබුන කියන්නෙ .

එහෙම කර ගහල නෑ.අර සතොසෙන් දෙන බෑග් එකක පෙට්ටිය දාගෙන ගිනිහින් උසි කපුටා උසි කියල මගවැලි ගගට විසි කරල .හරි චාමෙට මලගෙදර තිබුන කියන්නෙ .

මුණ හරි ලස්සනට තිබ්බ යකූ... පණපිටින් ඉන්නවා වගේ....
මට ලොබ හිතුන.,,..
ඉතින් කට්ටිය යනකන් ඉදල මම ගගට පැනල මුන අරගෙන ගෙදර ආව...
දැන් fridge එකේ දාල තියාගෙන ඉන්නවා...![]()
මගේ මලගෙදර කටයුතුත් කරලා මම ආපු නැති ටිකට..![]()

Oya..??
![]()
ඉස්සර ඇඩ් එකක් ගියා නේද ඔහොම ? කවුද මන්ද කෙල්ලෙක් ගේ නමක් කියල..."xxx ඔයා?" කියල කියන්නේ? 
Ai itin nawe..onna Ada idala hamadama elakiri ennama ona hodada![]()

ඉස්සර ඇඩ් එකක් ගියා නේද ඔහොම ? කවුද මන්ද කෙල්ලෙක් ගේ නමක් කියල..."xxx ඔයා?" කියල කියන්නේ?
එන්න විදිහක් නැහැ බන්..අලුත් ජොබ් එකක් දැන්..ඉස්සර වගේ අයිස් ගහන්න වෙලා නැහැ...දැන් වැඩ නහුතෙට![]()

මගේ මලගෙදර කටයුතුත් කරලා මම ආපු නැති ටිකට..![]()