කොලවරිය කෝ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
තාම කෝමලු . මැශින් වලින් ඉන්නව කියන්නෙ .මොලේ මැරිලලු :(:(:(

මොලේ මැරිල නං බේරගන්න බැරි වෙයි පව් මිනිස්සු දහස් ගානක් ගමන් බිමන් ගිය කෝච්චිය :( දැන්ම අවසං කටයුතු වලට ලැහැස්ති වෙමු ඔහොම තමා හැම වාහනේකටම කවද හරි අපිව දාල යන්න සිද්ධ වෙනව ඒක ලෝක සුවබාවෙය :(
 
skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    කොලවරියගෙ මොලේ දායි සමහර විට .වැඩිය පාව්ච්චි කරලත් නෑලුනෙ .බ්‍රෑන්ඩ් නිව් කන්ඩිශන් ඇති මිත්‍රයා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    කොලවරියගෙ මොලේ දායි සමහර විට .වැඩිය පාව්ච්චි කරලත් නෑලුනෙ .බ්‍රෑන්ඩ් නිව් කන්ඩිශන් ඇති මිත්‍රයා

    දාන්න කොලවරිව තාම හම්බවෙලා නෑ කිව්වෙ දැන් ? :oo:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දාන්න කොලවරිව තාම හම්බවෙලා නෑ කිව්වෙ දැන් ? :oo:

    බෙල්ලෙන් උඩ ටික හම්බුනා කියල කිව්වෙ මන් :shocked::shocked::shocked: .කසුන මලගෙදරත් ගිහින් .ඔලුව බදාගෙන අඩල තියෙන්නෙ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බෙල්ලෙන් උඩ ටික හම්බුනා කියල කිව්වෙ මන් :shocked::shocked::shocked: .කසුන මලගෙදරත් ගිහින් .ඔලුව බදාගෙන අඩල තියෙන්නෙ

    හානේ මං ඔලුව විතරක් තියෙන මල ගෙදරක ගිහිංම නෑ කලිං දැනගත්තෙ නෑනෙ ශික් :( පොඩි බිස්කට් පෙට්ටියක් සයිස් පෙට්ටියකලුද ඔලුව තියල තිබිල තියෙන්නෙ ? :shocked: මිනිය නෑ ඔලුව කනත්තට අරං යන්න 20ක් 30ක් කරගැහුවෙ කොහොමද දන්නෑ අපරාදෙ එකක්වත් බලාගන්න බැරිවුනා :(
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හානේ මං ඔලුව විතරක් තියෙන මල ගෙදරක ගිහිංම නෑ කලිං දැනගත්තෙ නෑනෙ ශික් :( පොඩි බිස්කට් පෙට්ටියක් සයිස් පෙට්ටියකලුද ඔලුව තියල තිබිල තියෙන්නෙ ? :shocked: මිනිය නෑ ඔලුව කනත්තට අරං යන්න 20ක් 30ක් කරගැහුවෙ කොහොමද දන්නෑ අපරාදෙ එකක්වත් බලාගන්න බැරිවුනා :(

    එහෙම කර ගහල නෑ :):) .අර සතොසෙන් දෙන බෑග් එකක පෙට්ටිය දාගෙන ගිනිහින් උසි කපුටා උසි කියල මගවැලි ගගට විසි කරල .හරි චාමෙට මලගෙදර තිබුන කියන්නෙ .
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    එහෙම කර ගහල නෑ :):) .අර සතොසෙන් දෙන බෑග් එකක පෙට්ටිය දාගෙන ගිනිහින් උසි කපුටා උසි කියල මගවැලි ගගට විසි කරල .හරි චාමෙට මලගෙදර තිබුන කියන්නෙ .

    හානේ වෙනස්ම විදිහක මලගෙදරක් :love: :love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    එහෙම කර ගහල නෑ :):) .අර සතොසෙන් දෙන බෑග් එකක පෙට්ටිය දාගෙන ගිනිහින් උසි කපුටා උසි කියල මගවැලි ගගට විසි කරල .හරි චාමෙට මලගෙදර තිබුන කියන්නෙ .

    මුණ හරි ලස්සනට තිබ්බ යකූ... පණපිටින් ඉන්නවා වගේ....
    මට ලොබ හිතුන.,,..
    ඉතින් කට්ටිය යනකන් ඉදල මම ගගට පැනල මුන අරගෙන ගෙදර ආව...
    දැන් fridge එකේ දාල තියාගෙන ඉන්නවා... :love:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මුණ හරි ලස්සනට තිබ්බ යකූ... පණපිටින් ඉන්නවා වගේ....
    මට ලොබ හිතුන.,,..
    ඉතින් කට්ටිය යනකන් ඉදල මම ගගට පැනල මුන අරගෙන ගෙදර ආව...
    දැන් fridge එකේ දාල තියාගෙන ඉන්නවා... :love:

    ඒකනෙ .ඒකෙන් කොලවරියගෙ බ්‍රෑන්ඩ් නිව් මොලේ ගන්න පුලුවන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ

    :shocked: ඉස්සර ඇඩ් එකක් ගියා නේද ඔහොම ? කවුද මන්ද කෙල්ලෙක් ගේ නමක් කියල..."xxx ඔයා?" කියල කියන්නේ? :(

    Ai itin nawe..onna Ada idala hamadama elakiri ennama ona hodada:)

    එන්න විදිහක් නැහැ බන්..අලුත් ජොබ් එකක් දැන්..ඉස්සර වගේ අයිස් ගහන්න වෙලා නැහැ...දැන් වැඩ නහුතෙට :lol:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :shocked: ඉස්සර ඇඩ් එකක් ගියා නේද ඔහොම ? කවුද මන්ද කෙල්ලෙක් ගේ නමක් කියල..."xxx ඔයා?" කියල කියන්නේ? :(

    එන්න විදිහක් නැහැ බන්..අලුත් ජොබ් එකක් දැන්..ඉස්සර වගේ අයිස් ගහන්න වෙලා නැහැ...දැන් වැඩ නහුතෙට :lol:

    කලින් තැනින් අයින් උනාද? :shocked:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    ROYAL THIEVES

    19059975_1389001694524508_5651316864453885525_n.jpg

    19143906_315357955559838_1394558846717163109_o.jpg

    19059399_2008565819373406_5096180569102965015_n.jpg