කොල්ලකරුවෝ......

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    [FONT=&quot]පහුගිය දවසක ආවා එලකිරි [/FONT]E-[FONT=&quot] ‍[/FONT]Mail [FONT=&quot]එකක් මොනවද දන්නාවාද සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවෝ ගැන .......[/FONT]
    [FONT=&quot]මෙන්න බලන්න.....[/FONT]
    images


    4-12-Pirates.jpg

    [FONT=&quot]ඒත් ඒක දැක්කම මට එක පාරම මතක් වුනේ [/FONT]Firetes of carabbian [FONT=&quot]චිත්‍රපටි ‍ටික [/FONT]Maxxa [FONT=&quot]තමා![/FONT]


    [FONT=&quot]හිතුනා හොයලා බලන්න ‍කවුද මේ ලොවම හොල්ලන සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවෝ ගැන .......[/FONT]
    images

    Elakiri[FONT=&quot] යෙත් මේ දවස් වල කාලීන මාතෘකාවක් තමා මේ ‍ කොල්ලකරුවෝ..... :growl:
    හැබැයි මේ [/FONT]Tread 01 Elakiri[FONT=&quot] කොල්ලන්ට මිසක් කොල්ලකන අයට නෙවේ..........
    :lol::lol::lol::lol::lol:[/FONT]

    [FONT=&quot]රතු මුහුද යි අපේ ඉන්දියන් සා‍ගරය අතර ද මලක්කා බොක්ක ,සිංගප්පුරුව හා සෝමාලි මුහුදු තීරයේ තමා මේ කෂ්ටිය ඉන්නවා කියන්නේ.......[/FONT]
    pirate.jpg



    [FONT=&quot]නමක් තයෙන අය තමා අපි මේ කතාකරන “සෝමාලියා මුහුදු කොල්ලකරුවෝ” :D[/FONT]

    [FONT=&quot]මේ අය කොතරම් ‍කප්පන් මුදල් ගන්නවාද දන්නවාද අවුරුද්දක‍ට ඩොලර් මිලියන 13-16 අතර ගාණක්..........මේ අයත් මුලින්ම කල්ලි ගැසි ඇත්තේ වෙරල ආරක්ෂාවක් නැති තම මුහුදු සීමාවට එන අපද්‍රව්‍ය මුහුදට දාලා තම මත්ස්‍ය සම්පත් අරගෙන යන බෝට්ටු හා ‍නැව් එලවා දමන්න තමා! රටට නිසි පාලනයකට රජයක් නොමැති නිසා දාමරික කල්ලි 1990 කාලයේ ඉදලා තම මුහුදු සීමාවේ යන එන නැව් කොල්ල කන්න පටන් ගත්තා‍.බොහෝ වෙලාවට අවු.20 -35 වන ආයුධ තියා‍ගෙන ඉන්න කල්ලි 05 ක් 1000-1500ක් අතර කොල්ලකරුවන් ලෙස ඉන්නවලු. රට ආරක්ෂා කරන රජයේ හමුදා අයද ‍මේ කල්ලි වල සීටී. :rolleyes::rolleyes::rolleyes:[/FONT]
    images
    [FONT=&quot]අවු.20 -35 වන ආයුධ තියා‍ගෙන ඉන්න කල්ලි[/FONT]
    Somali_Pirates.jpg

    [FONT=&quot]මෙන්න මට ආව තව කාටුන් 02 ක්.....[/FONT]
    cjones04.13.09
    [FONT=&quot]
    [/FONT]

    article-0-080D2A93000005DC-835_634x427.jpg

    [FONT=&quot]නැව් කපිතාන් කියනවා‍‍.... [/FONT]'Yes, sir. Somali pirates - we stopped them, we gave them food and water, also Our ship':P:P:P
    [FONT=&quot]අපේ රටේ බලපාපු තත්වෙම තමා බලනකොට එහේ........:nerd::nerd::nerd:[/FONT]
    [FONT=&quot]ඒ මොකද දන්නවාචද??මොවුන්ට ආයුධ ගන්නේ යෙමනය රටෙන් සහ සෝමාලියානු අගනුවර වන මොගඩිෂු අගනුවරින් තමා!කැනඩාවේ ඉන්න ලක්ෂ 02 වෙන සෝමාලියානු වැසියන්[/FONT] [FONT=&quot]මුල්‍ය ආධාර නවීන යුධ උපකරණ මේ අයට ලබා දෙනවා..[/FONT]
    [FONT=&quot]ඒක හරියට අපේ රටේ ත්‍රස්ත්‍රවාදී [/FONT]LTTE [FONT=&quot]එකට කැනඩාවෙන් උදවු දුන්නා වගේ වෙන්න ඇති.:frown::frown:[/FONT]
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    [FONT=&quot]නැවක් පැහැර ගත්ත ගමන් මේ අය ලොකු වටිනාකමක් තියෙන ඩොලර් වලින් කප්පම් ඉල්ලා ඒවා වතුර කාන්දු නොවෙන්නත් මුහුදේ පාවෙන්න හදපු බැග් විදියට හෙලිකොප්ටරයකින් පැමිණ මුහුදට දාන ලෙස ලෙස නැව අයිති සමාගමට හරි නැවේ වැඩිම පිරිසක් ඉන්න ර‍ටට හරි දන්වනවා. :oo::oo:
    ශ්‍රී ලාංකිකයන් සහිත නැවක්ද වරක් මොවුනට කොටු වි ඇත.මුහුදේ පාවෙන්න මුදල් බැග් මුහුද‍ට දැම්මාහම සාමාන්‍ය ධීවර ජනතාව ලෙස හා ඔවුන් සමග මිශ්‍රව පැමිණෙන නිසා කිසිදු විදියක ප්‍රහාරයක් වත් එල්ල කිරීමට නොහැකි වී තිබේ.:lol::lol::lol:
    ගිය අවුරුද්ද තුල සෝමාලියා මුහුදු කොල්ලකරුවෝ නැව් 86 ක්
    පැහැර ගත්තත් මේ අවුරුද්දේ මේ වන තෙක් කාලයට පැහැර ගෙන ඇත්තේ නැව් 33 කි.:angry::(:(:(
    ජපානය ප්‍රමුඛව වෙනත් රටවල ‍ප්‍රහාරක නෞකා දැන් මේ මුහුදු සීමාවේ සැරිසරන නිසා කොල්ලකරැවන්ට ඉතා දුක්බර කාලයක් එලඹී ඇත.
    [/FONT][FONT=&quot]
    ජපාන
    [/FONT][FONT=&quot]ප්‍රහාරක නෞකා[/FONT]
    images

    [FONT=&quot]සමහර හමුදා මෙහෙයුම් වලින් මේ අය සමහරක් අත්අඩංගුවට ගත්තත් සාක්ෂි නැති නිසා නිදහස් කර දමයි.ගිය අවුරුද්දේ නම් යෙමන තෙල් නැවක් කොල්ල කාපු එහි කාර්ය මණ්ඩලයේ 2 මරාදාපු බව ඔප්පු වී අත්අඩංගුවට ගත් කොල්ල කරුවන් 6 ට මරණ දඩුවමද,2 කුට අවුරුදු 10 සිර දඩුවම් ලබා දී ඇත.
    somalia-pirates-2.jpg


    මේවා හොයා ගෙන අන්තර්ජාලයේ යද්දී මෙන්න නියම එකක් හම්බවුනා ......ඒ ‍
    [/FONT]Firets of the Caribbean [FONT=&quot]චිත්‍රපටයේ 04 වෙනි එකත් එනවලු.... ෂා...මරුම තමා![/FONT]

    Pirates of the Caribbean IV : On Stranger Tides




    Captain Jack Sparrow crosses paths with a woman from his past,
    and he's not sure if it's love--or if she's a ruthless con artist who's
    using him to find the fabled Fountain of Youth. When she forces him aboard
    the Queen Anne's Revenge, the ship of the formidable pirate Blackbeard, Jack finds himself
    on an unexpected adventure in which he doesn't know who to fear more: Blackbeard or the
    woman from his past.
    Set to be released May 20th, 2011 in 3D and IMAX 3D.
     
    Last edited:
    • Like
    Reactions: vidura99

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මං අහගෙන මේ ලගදි දවසක Radio 1 කියනවා,ලංකාවේ කවුද මන්දා කෙනෙක්ව Piratesලා අල්ලගෙන සති 2ක් ද කොහෙද තියන් හිටියලු,,ඉතින් ඔය කතාව තමයි ගියේ,,මට වෑඩි විස්තර නම් අහගන්න බෑරි උනා,,
    මුහුදු මංකොල්ලකන එකෙත් පොඩි ගතියක් තියෙනවා වගේ නේ බන්. :P
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මැකසා ත්‍රෙඩ් එක මචන් රෙපකුත් දුන්නා මොනව උනත් මේ කාල කන්නි ලංකාවෙ කැප්ටන් කෙනෙක්වත් මැරුවනේ මුන්ට ගහල දාන්න තියෙන්නෙ අපේ ආමි එක බස්සල දැන් මෙහෙ කියලත් කරන්න දෙයක් නෑනෙ