[FONT="]පහුගිය දවසක ආවා එලකිරි [/FONT]E-[FONT="] [/FONT]Mail [FONT="]එකක් මොනවද දන්නාවාද සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවෝ ගැන .......[/FONT]
[FONT="]මෙන්න බලන්න.....[/FONT]
[FONT="]ඒත් ඒක දැක්කම මට එක පාරම මතක් වුනේ [/FONT]Firetes of carabbian [FONT="]චිත්‍රපටි ටික [/FONT]Maxxa [FONT="]තමා![/FONT]
[FONT="]හිතුනා හොයලා බලන්න කවුද මේ ලොවම හොල්ලන සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවෝ ගැන .......[/FONT]
Elakiri[FONT="] යෙත් මේ දවස් වල කාලීන මාතෘකාවක් තමා මේ කොල්ලකරුවෝ..... 
හැබැයි මේ [/FONT]Tread 01 Elakiri[FONT="] කොල්ලන්ට මිසක් කොල්ලකන අයට නෙවේ..........

[/FONT]
[FONT="]රතු මුහුද යි අපේ ඉන්දියන් සාගරය අතර ද මලක්කා බොක්ක ,සිංගප්පුරුව හා සෝමාලි මුහුදු තීරයේ තමා මේ කෂ්ටිය ඉන්නවා කියන්නේ.......[/FONT]
[FONT="]නමක් තයෙන අය තමා අපි මේ කතාකරන “සෝමාලියා මුහුදු කොල්ලකරුවෝ”
[/FONT]
[FONT="]මේ අය කොතරම් කප්පන් මුදල් ගන්නවාද දන්නවාද අවුරුද්දකට ඩොලර් මිලියන 13-16 අතර ගාණක්..........මේ අයත් මුලින්ම කල්ලි ගැසි ඇත්තේ වෙරල ආරක්ෂාවක් නැති තම මුහුදු සීමාවට එන අපද්‍රව්‍ය මුහුදට දාලා තම මත්ස්‍ය සම්පත් අරගෙන යන බෝට්ටු හා නැව් එලවා දමන්න තමා! රටට නිසි පාලනයකට රජයක් නොමැති නිසා දාමරික කල්ලි 1990 කාලයේ ඉදලා තම මුහුදු සීමාවේ යන එන නැව් කොල්ල කන්න පටන් ගත්තා.බොහෝ වෙලාවට අවු.20 -35 වන ආයුධ තියාගෙන ඉන්න කල්ලි 05 ක් 1000-1500ක් අතර කොල්ලකරුවන් ලෙස ඉන්නවලු. රට ආරක්ෂා කරන රජයේ හමුදා අයද මේ කල්ලි වල සීටී.

[/FONT]
[FONT="]අවු.20 -35 වන ආයුධ තියාගෙන ඉන්න කල්ලි[/FONT]
[FONT="]මෙන්න මට ආව තව කාටුන් 02 ක්.....[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නැව් කපිතාන් කියනවා.... [/FONT]'Yes, sir. Somali pirates - we stopped them, we gave them food and water, also Our ship'

[FONT="]අපේ රටේ බලපාපු තත්වෙම තමා බලනකොට එහේ........

[/FONT]
[FONT="]ඒ මොකද දන්නවාචද??මොවුන්ට ආයුධ ගන්නේ යෙමනය රටෙන් සහ සෝමාලියානු අගනුවර වන මොගඩිෂු අගනුවරින් තමා!කැනඩාවේ ඉන්න ලක්ෂ 02 වෙන සෝමාලියානු වැසියන්[/FONT] [FONT="]මුල්‍ය ආධාර නවීන යුධ උපකරණ මේ අයට ලබා දෙනවා..[/FONT]
[FONT="]ඒක හරියට අපේ රටේ ත්රස්ත්රවාදී [/FONT]LTTE [FONT="]එකට කැනඩාවෙන් උදවු දුන්නා වගේ වෙන්න ඇති.
[/FONT]
[FONT="]මෙන්න බලන්න.....[/FONT]
[FONT="]ඒත් ඒක දැක්කම මට එක පාරම මතක් වුනේ [/FONT]Firetes of carabbian [FONT="]චිත්‍රපටි ටික [/FONT]Maxxa [FONT="]තමා![/FONT]
[FONT="]හිතුනා හොයලා බලන්න කවුද මේ ලොවම හොල්ලන සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවෝ ගැන .......[/FONT]

හැබැයි මේ [/FONT]Tread 01 Elakiri[FONT="] කොල්ලන්ට මිසක් කොල්ලකන අයට නෙවේ..........

[/FONT][FONT="]රතු මුහුද යි අපේ ඉන්දියන් සාගරය අතර ද මලක්කා බොක්ක ,සිංගප්පුරුව හා සෝමාලි මුහුදු තීරයේ තමා මේ කෂ්ටිය ඉන්නවා කියන්නේ.......[/FONT]
[FONT="]නමක් තයෙන අය තමා අපි මේ කතාකරන “සෝමාලියා මුහුදු කොල්ලකරුවෝ”
[/FONT][FONT="]මේ අය කොතරම් කප්පන් මුදල් ගන්නවාද දන්නවාද අවුරුද්දකට ඩොලර් මිලියන 13-16 අතර ගාණක්..........මේ අයත් මුලින්ම කල්ලි ගැසි ඇත්තේ වෙරල ආරක්ෂාවක් නැති තම මුහුදු සීමාවට එන අපද්‍රව්‍ය මුහුදට දාලා තම මත්ස්‍ය සම්පත් අරගෙන යන බෝට්ටු හා නැව් එලවා දමන්න තමා! රටට නිසි පාලනයකට රජයක් නොමැති නිසා දාමරික කල්ලි 1990 කාලයේ ඉදලා තම මුහුදු සීමාවේ යන එන නැව් කොල්ල කන්න පටන් ගත්තා.බොහෝ වෙලාවට අවු.20 -35 වන ආයුධ තියාගෙන ඉන්න කල්ලි 05 ක් 1000-1500ක් අතර කොල්ලකරුවන් ලෙස ඉන්නවලු. රට ආරක්ෂා කරන රජයේ හමුදා අයද මේ කල්ලි වල සීටී.

[/FONT]
[FONT="]මෙන්න මට ආව තව කාටුන් 02 ක්.....[/FONT]
[/FONT]
[FONT="]නැව් කපිතාන් කියනවා.... [/FONT]'Yes, sir. Somali pirates - we stopped them, we gave them food and water, also Our ship'

[FONT="]අපේ රටේ බලපාපු තත්වෙම තමා බලනකොට එහේ........

[/FONT][FONT="]ඒ මොකද දන්නවාචද??මොවුන්ට ආයුධ ගන්නේ යෙමනය රටෙන් සහ සෝමාලියානු අගනුවර වන මොගඩිෂු අගනුවරින් තමා!කැනඩාවේ ඉන්න ලක්ෂ 02 වෙන සෝමාලියානු වැසියන්[/FONT] [FONT="]මුල්‍ය ආධාර නවීන යුධ උපකරණ මේ අයට ලබා දෙනවා..[/FONT]
[FONT="]ඒක හරියට අපේ රටේ ත්රස්ත්රවාදී [/FONT]LTTE [FONT="]එකට කැනඩාවෙන් උදවු දුන්නා වගේ වෙන්න ඇති.

[/FONT]