උඹ ඉස්සරහ වයසක uncle කෙනෙකුයි ,තරුණ කොල්ලෙකුයි ඉන්නවා..
uncle ජිවිත කාලෙම පට්ට විදියට දුක් විඳපු මනුස්සයෙක්, දැන් ගොඩක් වයසයි , හොඳ අනාගතයක් නෑ... ඔහේ ඉඳල මැරිලා යන්න තියෙන්නේ....
කොල්ල නම් හොඳ සැප ජිවිතයක් ගත කරන , හොඳ සල්ලි තියන තියන පවුලක , හොඳ අනාගතයක් තියන කොල්ලෙක්....
මේ දෙන්නගෙත් ජිවත් වෙන්නේ කවුද කියල ගන්න තීරණය තියෙන්නේ උඹේ අතේ... කිසිම දෙකින් එක වෙනස් කරන්න බෑ , ජිවත් වෙන්න පුළුවන් එක්කෙනාටයි ඒ දෙන්නගෙන්,,,, මැරෙන කෙනාට මැරෙන්න වෙන්නේ ගොඩක් වේදනාකාරී විදියට , පණපිටින් පිච්චිලා....
කාවද බේරාගන්නේ ??
මම නම් බේරාගන්නේ uncle ව... ජිවිත කාලෙම දුක් විඳින්න වෙච්ච කෙනෙක්ට මරණයත් ලොකු වේදනාවක් වෙන එක සාදාරණ නෑ කියල හිතනවා ..... කොල්ලට තියන අනාගතේ , උ මැරුණම දුක් වෙන්න ඉන්න මිනිස්සු කියන සාදක වලට වඩා අර සාදකේ බලවත් කියල මම හිතනවා ,,,,,
උඹල මොකද හිතන්නේ ?

ඔයාව අමතක කරන්න බෑ.. 

අනෙහ් උකහන්
ඊට පස්සේ උගෙන් ලොකු ගානක් ඉල්ලගන්නවා ජීවිතේ බේරුවට