කොල්ලනගේ තන් දෙක ලොකු වෙන්නේ ඇයි?

earthbender

Active member
  • Dec 26, 2010
    394
    124
    43
    ange mahatha adu kara ganna... ethakota ibema adu wei

    male's lage breast eka enawata kiyanne "gynacomastia" kiyala.. google image search karala balanna umbeth mehemaa kiyala..
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    හොඳට ව්‍යායාම කරපන්. තෙල් කෑම කන එක නවත්තපන්. එක බත් හැන්දක් විතරක් කාපන් වේලකට. රෑට බත්, පාන් වගේ දෙවල් නොකාහිටපන්. රෑට නොකාම හිටියොත් ගොඩක් හොඳයි. ඇඟ කෙට්ටු කරගනින්. එතකොට ඕක අඩු වෙලා යයි. ඇඟ කෙට්ටු වුනත් අඩු වෙන්නෙ නැත්තම්, දොස්තර කෙනෙක් මුනගැහෙන්න වෙයි.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලොකුවට හිතන්න දෙයක් නෑ යාලු මමත් මහත කෙනෙක් මටත් ඔය ප්‍රශ්නය සෑහෙන්න තිබුන විශේසයෙන් සමාජය ඉස්සරහට යන්න ලෑජ්ජ උනා.. පස්සෙ මම ඩොක්ටර් කෙනෙක් හම්බ උනා ඈගේ තෙල් වෑඩි වෙද්දි ඔය වගේ පපුවෙ තෑන් පත් වෙන්න පුලුවන් ලූ.. ෆෑට් බර්න් වෙන එක්සසිසස් කරන්න කිව්ව

    මම කලේ අඩු බර දාල බෙන්ච්ප්‍රෙස් එක 20x3
    ඩම්බෙල් බෙල් ෆයිස් 15x3
    ඉන්ක් ලයින් බෙන්ච් ප්‍රෙස් 15x3
    ඩම්බෙල් බෙන්ච් ප්‍රෙස් 15x3

    හෑබෑයි මාසෙන් දෙකෙන් නම් ප්‍රතිපල නෑ උබට මාස6ක් වත් ඔය ටික කරන්න වෙනව ඒත් එක්ම හොදට ඈවිදින, දුවන, පඩිනගින වගේ දේවලුත් කරන්න පුලුවන්නම් හොදයි ඒත් එක්කම් කෑම පාලනය අනිවාර්යයි.. තෙල්, පෑනිරහ, කිරි, මස් පාංපිටි වගේ දේවල් පුලුවන් තරම් ආඩුකරන්න

    හොද ජිම් එකක ඉස්ට්‍රක්ටකෙනෙක්ට කෙලින්ම ප්‍රශ්නය කියන්න ලෑජ්ජානොවී එයා හොදශෑඩුලෙක්ක් හද දෙයි
     
    • Like
    Reactions: ColdBreath

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ

    :yes: :yes:

    බෙන්ච් එක ගහද්දි වේගයෙන් ගහන්න ( ඇග කට් වෙන්න නම් වේගය වැඩි වෙන්න ඕනෙ ඇග බල්ක් වෙන්න නම් වේගය පුලුවනු තරම් අඩු වෙන්න ඕනෙ )
     
    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    :yes: :yes:

    බෙන්ච් එක ගහද්දි වේගයෙන් ගහන්න ( ඇග කට් වෙන්න නම් වේගය වැඩි වෙන්න ඕනෙ ඇග බල්ක් වෙන්න නම් වේගය පුලුවනු තරම් අඩු වෙන්න ඕනෙ )
    tnxxxxxxxxxxxxxxxxxx bn
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    යාළුවනේ මේක මට තියන අව්ලක්. මම මහතයි. තනදෙක ටිකක් උල් වෙලාවගේ එනවා.
    මේක මට මාර ප්‍රශ්ණයක්,
    සමහර උන්ට ඌරු පෙති ගහලා මහත් වෙනකොට මෙහෙම එනවා.
    මම එහෙම පෙති බිව්වෙ නැහැ.
    ඇග මහතයි තන්දෙකත් ටිකක් වැඩි වෙලා එනවා. මේවට බෙහෙත් තියනවද?

    ube barai usai kiyada?? sure ekata uba over wieght ati :sorry:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    505
    113
    gym palayan machan bench press eka gahuwama bahinava pata gala aniwa bahinava machan
     
    Last edited:

    xxc

    Well-known member
  • Oct 7, 2012
    524
    136
    63
    MULU AGAMA MAHATH WELANAM ECHCHARA PRASHNAYAK NE, PODDAK BREAST ALLALA BALANNA FEMALE AYAGE WAGE BREAST PAD ENLARGE WELA THIYENNE KIYALA. DOCTOR KENEKTA PENNALA BALANNA GODAK LOKU WENAWANAM
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    umbe wayasa 18ta wada aduda.adu nam kisi dekata bayawennepa.oka ledak newi yako hati.oka a wayasata wena kaika wenasweem...
     
    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    මට 22 ඩොක්ටර් සර්ජරිය කරලත් අවසන් දැන් 23 කිටුටයි