ලොකුවට හිතන්න දෙයක් නෑ යාලු මමත් මහත කෙනෙක් මටත් ඔය ප්රශ්නය සෑහෙන්න තිබුන විශේසයෙන් සමාජය ඉස්සරහට යන්න ලෑජ්ජ උනා.. පස්සෙ මම ඩොක්ටර් කෙනෙක් හම්බ උනා ඈගේ තෙල් වෑඩි වෙද්දි ඔය වගේ පපුවෙ තෑන් පත් වෙන්න පුලුවන් ලූ.. ෆෑට් බර්න් වෙන එක්සසිසස් කරන්න කිව්ව
මම කලේ අඩු බර දාල බෙන්ච්ප්‍රෙස් එක 20x3
ඩම්බෙල් බෙල් ෆයිස් 15x3
ඉන්ක් ලයින් බෙන්ච් ප්‍රෙස් 15x3
ඩම්බෙල් බෙන්ච් ප්‍රෙස් 15x3
හෑබෑයි මාසෙන් දෙකෙන් නම් ප්‍රතිපල නෑ උබට මාස6ක් වත් ඔය ටික කරන්න වෙනව ඒත් එක්ම හොදට ඈවිදින, දුවන, පඩිනගින වගේ දේවලුත් කරන්න පුලුවන්නම් හොදයි ඒත් එක්කම් කෑම පාලනය අනිවාර්යයි.. තෙල්, පෑනිරහ, කිරි, මස් පාංපිටි වගේ දේවල් පුලුවන් තරම් ආඩුකරන්න
හොද ජිම් එකක ඉස්ට්රක්ටකෙනෙක්ට කෙලින්ම ප්රශ්නය කියන්න ලෑජ්ජානොවී එයා හොදශෑඩුලෙක්ක් හද දෙයි