Sorry -source?

All stats are available from the National STD/AIDS Control Programme - MOH.source?
Probably because of Gay sex
මම නම් හිතන්නෙ පිරිමින්ට වඩා ගෑණුන්ව තමයි ටෙස්ට් වෙන්නෙ. ප්‍රෙග්නන්ට් උනාම අනිවාර්යෙන් සමාජ රෝග ලිස්ට් එකම ටෙස්ට් කරනවා. වක්‍රාකාරයෙන් ඉතින් ඒ ගෑණු කෙනා එක්ක සෙට් වෙච්ච පිරිමියා වත් ටෙස්ට් වෙනවනෙ.මම හිතන්නෙ ටෙස්ටින් වලට වැඩිපුර එන්නෙ කොල්ලො නිසා කියල
දැලි පිහියෙන් hiv පැතිරෙන්නෙ නැ..කොණ්ඩෙ කපන සීන් එක, මම් කිව්වෙ දැලි පිහියෙන් බ්ලේඩ් මාරු කිරිල්ල ප්‍රමාණවත්ද?
මම නම් දැන් කොහොමත් දැලි පිහියෙන් ගාන්නෙ නෑ. උන් ගාව තියෙනවා චූටි මැශින් එකක් ඒකෙන් ශේව් කරෑකි. ගමේ සැලොන් වල නැත්නම් ඒවා ගන්න කියපල්ලා.
ඔයාවගේ ලිංගික ශ්‍රමිකයො හන්දා hiv වැඩිවෙන්නෙදැලි පිහියෙන් hiv පැතිරෙන්නෙ නැ..
එහෙම බැලුවොත් ඒ මැශින් එකෙන් ඉට වඩා අවධානමක් තියෙනව, මොකද දැලි පිහියෙ බ්ලේඩ් මාරු කරනව මැශිම ගලෝල විස්ක් කරන් නැනෙ..
උබලගෙ කොලු සීන් හින්ද තමයි ඕව පැතිරෙනෙ, රනිලට hiv නම් උබල ඔක්කොම පොසිට්විනෙ බන්ඔයාවගේ ලිංගික ශ්‍රමිකයො හන්දා hiv වැඩිවෙන්නෙ
මැශිමෙන් කොණ්ඩෙ මිසක් ඔලුව කපන්නෙ නෑනෙ. දැලි පිහියෙන් කපනකොට මූන කැපිලා ලේ මික්ස් වෙන්නෙ පොසිබිලිටි එකක් තියෙනවා. ඒකයි ඔය බ්ලේඩ් මාරු කිරිල්ල අනිවාර්‍ය කරලා තියෙන්නෙ.දැලි පිහියෙන් hiv පැතිරෙන්නෙ නැ..
එහෙම බැලුවොත් ඒ මැශින් එකෙන් ඉට වඩා අවධානමක් තියෙනව, මොකද දැලි පිහියෙ බ්ලේඩ් මාරු කරනව මැශිම ගලෝල විස්ක් කරන් නැනෙ..