කොල්ලන්නේ දන්නවද?

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    කොල්ලන්නේ දන්නවද?

    ආ...... මවුස් එක තියල බැලුවනෙ දැන් වරෙන් ඇතුලට








    කොල්ලන්නේ දන්නවද?

    lenovo A3000 tab එකේ සිග්නල් එකපාරට නැත්තටම නැතුව ගිහිල්ල රතුපාට කතිරෙ වැටෙනවා.ඊයෙ තමයි මේ අවුල ආවෙ නැත්තං හොදට 3G තිබුනා(කනු 4ම වගේ තිබුනා).දැන් data on කරපු ගමන් edge ඇවිල්ලා සිග්නල් නැත්තටම නැතුව යනවා.සමහර වෙලාවට ආයෙ signal එනවා ඒත් net යන්න බෑ.dialog තමා දාල තිබුනෙ ඒත් හැම sim එකක්ම දාපුහාමත් ඔය ලෙඩේ එනවා.massege,voice call ගන්නත් බෑ network එක නෑ කියනවා.මේකට හේතුව දන්නවද?:(:(:(OS android j:b 4.2.2
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    empty.gif
    b.gif
    u.gif
    m.gif
    p.gif