කොල්ලනෙ පොඩ්ඩක් මේකට වරෙන්කෝ,,,,
මචන්ලා අනේ රත්තරනේ අපෙ රත්තරන් කොල්ලනේ මට මෙන්න මේකට පොඩි හෙල්ප් එකක් දියල්ලකො ලමයිනේ

මගෙ Final Thesis එකෙ Questionnaire එක

අනේ මචන්ලා මේක හැමෝම fill කරල එවහන්කෝ
,, තේරුනෙ නැති උනාට කමක් නෑ,,මොකක් හරි දාල එවපන් මචන්,,

මේක Galle area එකට හදපු එකක්,,, ඒ උනාට අව්ල්ක් නෑ,,මට ටිකක් ඉක්ම්නට data collect කරගන්න ඕනෙ වෙල තියෙනවා,, ඒකයි සීන් එක,,

ත්රෙඩ් එක බලපු එකේ ඕක close නොකර පොඩි හෙල්ප් එකක් දීපන්කො බන්
,, මේව මහ පින් අතේ වැඩ් බන් 

මෙන්න මේක ඔබහන්
https://docs.google.com/forms/d/1HmdAxAJCVjcsGKJNdUMa2XuV02IYcUwjwVkGhpDqvb0/viewform?usp=send_form
හෙල්ප් plzzz හොදේ