කොල්ලනේ අම්මලට ඔහොම කරන්න එපා

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    වටිනා අදහසක් සහෝ... අපේ කොල්ලෝ විතරක් නෙමේ කෙල්ලොත් මේක තේරුම් ගන්න ඕන, අම්මල අප්පච්චිලා අපි වෙනුවෙන් දුක් විඳල තියන හැටි තේරෙයි තමනුත් දරුවෙක් හදපු දවසට.

    අනික ලෝකේ කිසිම ප්‍රශ්නෙකට මරණයෙන් විසඳුමක් දෙන්න බෑ.

    මගෙන් රෙප් 5 ක්

    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    පට්ට මචන් :(
    අපි එක්ක බෙදාගත්තට ස්ත්තුති !
    11.gif

    රෙප්+

    sira kathawa machan. rep added 5+++

    patta kathawa :(

    kello nisa jeevethe nathi kara ganna hadana eka nam maha modakamak.. kellada loku.. amma uva kochhara duk vidinna athi da loku mahath karanna :( 11++

    niyamai machan.

    Rep added +3

    නියමයි මචන්

    වටිනා අදහසක් සහෝ... අපේ කොල්ලෝ විතරක් නෙමේ කෙල්ලොත් මේක තේරුම් ගන්න ඕන, අම්මල අප්පච්චිලා අපි වෙනුවෙන් දුක් විඳල තියන හැටි තේරෙයි තමනුත් දරුවෙක් හදපු දවසට.

    අනික ලෝකේ කිසිම ප්‍රශ්නෙකට මරණයෙන් විසඳුමක් දෙන්න බෑ.

    මගෙන් රෙප් 5 ක්

    elaazz all............
    thnx 4 commentz..............
     
    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    securedownload2f.jpg

    මේක මම ලියපු එක්ක නෙමේ... මට ආපු mail එකක්.... දුක හිතුන නිසා දැම්මෙ......

    patta machan..... umbata rep deela nisa aye denna balu....