කොල්ලනේ , මන් windows 8 දැම්මා active කරගන්නේ කොහොමද ?

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
කොල්ලනේ , මන් windows 8 දැම්මා active කරගන්නේ කොහොමද ?

කොල්ලනේ .. මන් windows 8 දැම්මා active කරගන්නේ කොහොමද ? :eek:

දන්නා එකෙක් කියහල්ලකෝ ... දන්නේ නැති අය බුම්ප් එකක් වත් දාල යන්නෝ :D
 

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    යාළුවා මෙන්න සීරියල් නම්බර් එක..මේක තමයි මම දැනට දාගෙන ඉන්න එකේ සීරියල් එක..හැබැයි මේක කන්සියුමර් ප්‍රිවිව් එකට හරියයිද දන්නේ නැහැ..

    xky4k-2nrwr-8f6p2-448rf-cryqh
     
    • Like
    Reactions: Anuja methsara

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    Comand prompat 1 Run As Admin aran ma tika past karapan balnna


    slmgr.vbs -ipk RR3BN-3YY9P-9D7FC-7J4YF-QGJXW
    slmgr /skms fourdeltaone.net
    slmgr.vbs -ato
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    Windows 8 version එක මොකක්ද? මන් ගාව Original Keys තියෙනවා 8 එකටයි Enterprise Edition එකටයි. හොර ඒවා නෙමේ Original බඩු :D