matat tiyena lokuma aula eka tamai machan..parana dewal okkoma mama amataka karala hitiyata eya ewa oluwe tiyagena wada karanne...anika ape gedara ammala tatta ekka kata karala fit eke inne naha..a wenuwata muna pumbagena wadiya kata nokara innawa..itin ammata aul yanawane ban...ita passe amma karanne wadiya apita help karanne naha..then kella aye mala paninawa ..kiuwata terum ganne naha ban...anik seen eka kisima deyak rahasak widiyata tiyaganne nah ban.specially ape family life eke dewal..okkoma kiyanawa eyage akkatai ammatai...wadak naha kata karala..othana degollangema mind set eke prashana tynawa machan. simplema vidyta kiwwoth, parana dewal amataka karnna puluwam wenna ona. eka thama main ma reason eka. nathuwa kawadawath kisima thanaka hodin inna ba. specially famaily matters waladi.
oya condition eka issarahata giyoth, ubatath iwasime seemwa paninawa. ubatath anger management yanna wei. hodama wade wife ta explain karala dipan, parana konthara amathaka karana eka gana. anik eka ubala dennama parents lage dewal oluwata daganna epa. wife tath kiyapn. gedra wena hama prashnema unge ammalata kiynnath epa kiyala.
ubalata oya prashne ohoma katha karala visdaganna bari nam menna me doctor ta cl karala therapy yaman dennath ekka. eya kiyanawa oya wage prashna kohamda handle kargnne kiyala. Dr. Ravindra 0719839507
matat tiyena lokuma aula eka tamai machan..parana dewal okkoma mama amataka karala hitiyata eya ewa oluwe tiyagena wada karanne...anika ape gedara ammala tatta ekka kata karala fit eke inne naha..a wenuwata muna pumbagena wadiya kata nokara innawa..itin ammata aul yanawane ban...ita passe amma karanne wadiya apita help karanne naha..then kella aye mala paninawa ..kiuwata terum ganne naha ban...anik seen eka kisima deyak rahasak widiyata tiyaganne nah ban.specially ape family life eke dewal..okkoma kiyanawa eyage akkatai ammatai...wadak naha kata karala..
ela..tnx machanpuluwannam ara doctorwa channel karapn. eya godaak hoda vidiyta owa manage kargnna hati kiya denwa. eya psychologist and drama therapist. oya wage dewal avoid karan family eka geniyana hati, avaoid karana tricks eya kiya denwa. dennama yanna one .
ow ban..dan wenna oni dewal wela ban tiyenne ..mama hita hadagena inne...eth mata tiyena kentiya ape gedara minissu ekka prashna dagatta eka ban...wadak na kata karala...ohoma tama bn galapen nathi tan walin bada gattama. tamange tathweta galapena tanakin kasada badaganin oya true love kiyanne hena boruwak. eka terennakota wenna one dewal okkoma wela iwarai.
dan itin badagatta bere gahagena idapan jiwath wela inna ituru kale
umba kiyala tiyena katawa sahatika atta machan..wife eka terum noganima tamai machan prashne..nathanam mulin mona aul tibbath babawa labunata passe ape tatta duwekta wage salakuwe...wifege ammat ewa duwata kiya denawa wenuwata ewata pora danawa machan..yes...umba kiyapu dema tamai machan mama karanne...kohomath mama wife gana kalakirila inne...eth mama iwasan inne lamaya nisa...mokada divorce unoth eka lamayata case..mata dan tiyena louma aula ape tattawa shape kara ganna widiyak nathuwa inne..tatta hite maruwata machan baninne..eka mama hodatama dannawa..tatta kiyannema ara wage katawak kiuwe naha kiyala...habai situation eke hatiyata tatta ehema deyauwa kiyala dan kiyanna baha..ekai wife lauwa shape kara ganna baluwe..koheda wifege amma eka kawane...tatta dukin inna eka mata lokuma prashne banගෑණි තේරුම් ගන්න ඕනේ තමන් කවද හරි පිට මිනිහෙකුගේ ගෙදර තමන්ගේ ගෙදර කරගන්න ඕන බව. ඒක උන්ගේ දෙමවුපියෝ කියල දෙන්න ඕන දෙයක්. උන්ගේ අම්මටයි තාත්තටයි මොළයක් තියෙනවනම් උඹ මෙහෙ ඉන්න එපා මිනිහ ලඟට පලයන් කියල කියන්න ඕනේ.
උඹ ඉවසන් ඉඳපන්, කට ඉස්සර කරගන්න එපා. එහෙම උනොත් වැරැද්ද උඹට. මොළෙන් ගහන්න ඕන ගේමක්
ගෑණි උඹ ලඟ ඉන්නකොට උඹ උපරිම සලකපන්, කැප වෙයන්.
ගෑණි අම්ම ලඟ ඉද්දී මෙලෝ දෙයක් හොයන්න බලන්න එපා. උඹට තියෙන වැඩත් එක්ක පිට ඉන්න ගෑණු ගැන හොයන්න බලන්න වෙලාවක් නෑ කියපන්.
කාලයක් යද්දී උන්ගේ අම්ම තාත්තට උනත් ඒක වදයක් වෙනවා.
ඌරගේ මාළු ඌරගේ ඇඟේ තියල කපන්න ඕනේ.
ගේමක් නම් ඉල්ලන්නේ රිටන් එක දෙන විදිහත් කියන්නම්.
සියයට 1000 ක් උඹ ඉවසපන්, ඉවසල ඉවසල බැරිම තැනත් ඉවසපන්...
තව දෙයක්...
තවදාවත් ගෑණියෙක් නිසා තමන්ගේ දෙමවුපියන්ගේ හිත නම් රිදවන්න එපා. උඹ හැම වෙලාවෙම උඹේ අම්ම තාත්තා හරි කියල විතරයි හිතන්නෙත්, කියන්නෙත්...
100% mama kamati wenawa machan ape gedarin case danawa nam...ehema wenne naha ban...metana tiyenne parana wecha case oluwe tiyagena wife gedara kattiya ekka praashna hada gannawa...ehema ammala ekka inna amaru nam
mokada machan wenama life eka start koroth
wife unath kemathi wei ne
බඳින්නෙ නම් නෑ ආවට ගියාට මැරෙනකම් තනියෙන් හිටියත්..අම්මපා ඇත්තකරුම ගෙවන්න set වෙන හැටිබඳින්නෙ නම් නෑ ආවට ගියාට මැරෙනකම් තනියෙන් හිටියත්..
කෙටියෙන් කියන්නම් ...අපේ ගෙදර අකමැත්තෙන් අපි බැන්දේ ..විශේෂයෙන් අපේ තාත්තා කැමති උනෙම නැහැ ...ඒත් අපේ අම්ම කොහොමහරි තාත්තව කැමැති කරගෙන wedding එක ගත්තා .. බැඳලා අපි වෙනම හිටියේ . බබාව ලැබෙන්න කිට්ටු වෙනකොට කෙල්ලගේ අම්මලාගේ දිහා හිටියේ ...ඊට පස්සේ අපේ ගෙදරට ආවා ..හේතුව අපිට වෙනම ඉන්න අමාරුයි පොඩි එක්කෙනා නිසා ...අනික අපි දෙන්නම ජොබ් කරනවා ..ඒ වගේම තාත්තා වගේම අම්මත් අසනීපෙන් හිටියේ ..විශේෂයෙන් තාත්තා ..ටික දවසකින් ගෙදරට බබාව බලා ගන්න කෙනෙකුත් ගත්තා . හැබැයි අපේ අම්මයි තාත්තා දවල් වෙලාවට උපරිම support එක දුන්න දරුවාගේ වැඩ වලට ..ඇත්තටම කිඋවොත් අම්මා උදේට කෑම හදනවා ..wife ඒවාට හෙල්ප් එක දෙනවා .හවසටත් අපි වැඩ ඇරිලා එනකොට අම්මා රැට කෑම හදල තියෙනවා ..රැට පොඩි එකා නැගිට්ටහමත් wife ට මල පනිනවා ..එක්කෝ අපේ ගෙදර රස්නෙයි කියනවා ..එහෙම නැත්නම් අපේ අම්ම හෙල්ප් කරන්නේ නැහැ කියනවා ...කලින් වෙච්ච් සමහර සිද්දි නිසා wife අපේ අම්ම තාත්තා එක්ක friendly වැඩ කරන්නේ නැහැ ..අහන දේට උත්තරයක් දෙනවා විතරයි ...අම්ම මගේ එක්ක කියනවා උදේ පාන්දරම කුස්සියට එනවලු ..මුණ පුම්බගෙන ඉන්නවලු ..හදන්න ඕනි කෑම ජාති මොනවද අහනවලු එචරයිලු..ආයේ දකින්නේ පස්සේ දවසේ පාන්දර කිවුව ..මම එයාට තේරුම් කරලා දුන්න අපිට අම්ම තාත්ත හදන්න බැහැ ..එයාල කියන ඒවා එච්චර හිතන්න යන්නත් එපා ..අපි අපේ පාඩුවේ වැඩ ටික කරගෙන අම්මලත් එක්ක හොදින් ඉමු කියල ..මෙතන ලොකුම අවුල wife අපේ ගෙදර අයගේ හිත දිනාගෙන වැඩ කරන්න දන්නේ නැහැ මචන් ... මේක wife ට කිවුවට තේරුම් ගන්නේ නැහැ ...ඔහොම case අස්සේ වැඩට බලාගන්න ඉන්න ගැණු කෙනා කිවුවා ලබන සතියේ ඉදන් එයාට එන්න වෙන්නේ නැහැ කියල ...මම අනන්තවත් කිවුවා ගෙදර අය එක්ක හොදට කතා කරලා ඉන්න..එතකොට කිසි අවුලක් නැහැ කියල ..කොහොමෙන් හරි දවසක් උදේ පාන්දර උයන වෙලාවේ wife කියල අම්මට එයා කොහොමත් කතා කරනවා අඩුයි ..හැබැයි වෙච්ච දේවල් නිසා එයා ගොඩක් කලකිරීමෙන් ඉන්නේ කියලා ...අම්ම කියල ඒ මොකද කලකිරීමෙන් ඉන්නේ ..මොකක්ද උනේ ..ඔය ළමයාගේ වැඩ නිසාත් අපෙත් හිත රිදිලා කියල ..wife කියල අපි marry කරලා මට තාම බැරි උනා අම්මලට කෑම වේලක් දෙන්න ..තාත්ත අපේ ගෙදර අයට කිසිම නෑදෑ කෙනෙක්ට එන්න එපා කියල තියෙනවනේ.අනික බබා ලැබිච්ච වෙලාවේ හැමෝම මට කෑම දුන්න අම්ම තමයි මට මුකුත් කන්න හදල දුන්නේ නැත්තේ . අනික තාත්ත මගේ එක්කම කිවුව අම්මගේ දනිස් අමාරුව ආවේ අපේ ගෙදර අය ගුරුකම් කරපු නිසා කියල . කොහොම හරි ඔය කතාව දුර දිග ගියා මචන් ..
තාත්තා කියනවා කවදාවත් wife ගේ ගෙදර නෑදෑයින්ට අපේ දිහා එන්න එපා කිඋවේ නැහැ කියල ..wife කියනවා කිවුවමයි කියල ..කොහොම හරි බබා බල ගන්න කෙනත් නැති නිසා wife බබා එක්ක එයාලගේ ගෙදර ඉන්නේ ...මට දැන් මේ ප්‍රශ්නේ විසදගන්න බැරුව බන් ඉන්නේ ..තාත්තා හෙන upset එකේ වගේම කේන්තියෙන් ඉන්නේ දුවෙක්ට වගේ wife ට සලකල මෙහෙම බොරු කිවුව කියල ..ඒ වගේම කේන්තියෙන් දැන් බනිනවා අපේ ගෙදර පස් පාගන්න දෙන්නේ නැහැ කියල ...දැන් ලෙල්ලට තද වෙලා අර යක්සනිගෙන් divorce වෙන්න කියනවා ..ඇත්තටම මචන් අපේ සම්බන්දෙට අකමැති දවස් වල තාත්තා කිවුව එයාටවත් එයාගේ ගෙදර අයටවත් මෙහෙ එන්න දෙන්නේ නැහැ කියල ...ඕක තමයි wife අල්ලන් දගලන්නේ ..හැබැයි ඊට පස්සේ ළමය හම්බ උනාට පස්සේ එහම කිවුවේ නැහැ ..එයාලගේ අම්ම්ම අක්ක නෑදෑයෝ ආවා තාත්ත එයාලත් එක්ක හොදට කතබහ කල ..අපේ තාත්තගේ හිත හොදයි මචන් ..කේන්ති ගියාම යකා වගේ ..හැබැයි එවලේට විතරයි ...එයා ඔය කතාව කිවුව කියල එයා පිළිගන්නෙම නැහැ ...මට ඕනි මේක ගොඩින් බෙර ගන්න බන් ..ඇත්තටම මමත් ඉන්නේ wife ගේ වැඩ ගැන කලකිරීමෙන් ..ළමය හින්ද තමයි මම ඉවසන් ඉන්නේ ..මම wifeta තේරුම් කරලා දුන්න තාත්ත ඉස්සර ඔහොම කිවුවට ලගදි ඔහොම කිඋවේ නැහැනේ ..ඊට පස්සේ එය කොච්චර හොදට ඔයාටත් සැලකුවද ..තාත්තගේ හැටි ඔයා දන්නවනේ ..දැන් කීයටවත් එය ඕක කිවුව කියල ඒත්තු ගන්න බැහැ ..එයාගේ වයසයි අසනීප ගැනයි හිතල ඔයා තත්තා එක්ක කතා කරලා සමාව ගන්න කියල ..ඊට පස්සේ ඕක ඉවරිනේ කියල ..කොහොම හරි wife මුලින් කැමැති උනා ..පස්සේ අකමැති උන මචන් ...නැන්දම්මා ඔලුවට විෂබීජ දාල ඊළගට කියන තව මොනවට සමාව ගන්න කියයිද දන්නේ නැහැ .සමාව ගන්න යන්න එපා කියලා ...අන්තිමට මේ ප්‍රශ්නේ විසදන්න අලුත් අවුරුද්ද හොද තුරුම්පුවක් wei කියල හිතුවා ..අඩුම තරමින් wife අවුරුද්දට අපේ ගෙදර අයට call කරලා සුබ පතුවෙවත් නැහැ මචන් ..මම කියල අවුරුද්දට wife එක්ක පොඩි එකාවත් අරගෙන අපේ අම්මටයි තාත්තටයි බුලත් දෙන්න ආවා ..තාත්ත හොදට කතා බහ කලා මචන් wife එක්ක ..අම්ම නම් වැඩියම කතා කලේ නැහැ .wife කාමරේට වෙලා පොඩි එකා එක්ක හිටියා ..බුලත් දුන්න ගියා ..ඉතින් බලපන් මෙහෙම ප්‍රශ්න විසදන්න පුලුවන්ද ..ඊට පස්සේ තමයි තාත්ත කියන්නේ ඔය යසනිගෙන් divoce වෙන්න කියල බනිනවා හිතේ අමාරුවට ..මම දෙපැත්තෙන්ම හිර වෙලා බන්...මේක විසදගන්න උඹලගේ ideas කියපන්...
iwasala tamai ban inneමේවද හුට්ටෝ ප්‍රශ්න, ඉදලා ඉදලා ආවා එලකිරියට අඩුම තරමේ මානසික ලෙඩ්ඩු දැන් නැතුව ඇති කියලා. දැන් මේකේ මොන්ටිසෝරි ළමයි වැඩි වෙලා, බැදපු එවුන් අහන ප්‍රශ්න ද මේවා හුට්ටෝ මේවා.
ඉස්සෙල්ලම උබ ඉවසපන්. හැම ගෙදරම ඔය වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. හැම වෙලාවේම ඉවසීමෙන් දෙපැත්තම බැලන්ස් කරන්න ඕනේ. ගැනී කියන හැම දේම මහා ගෙදර ගිහින් කියවන්න එපා. ගැනී කියවන වෙලාවට අහන ඉදපන්, එක ප්‍රශ්න කරන්නවත්, එකට උල්පන්දම් දෙන්නවත් යන්න එපා. ඉවසීමෙන් බැලන්ස් කරපන් හැමදේම. මොලෙන් හිතලා තීරණ ගනින්.
නයා උනත් පෙනේ පුප්පලා මම නයා කියන්න ඕනේ වෙලාවල් තියනවා බන් . නිකං කිව්වේ

බැදපු ගෑනුන්ට සිරා ප්‍රශ්නයක් වෙන්නැති නේ බන් ඕක. ආහ් හූහ් ගාන්නවත් බෑ අම්මල ඉන්න්වනෙඅඩුම හරියට කෑගහල සුකාගන්නවත් නෑ ඩේයා සීන් එකක්වත් කරන්න බෑ
ඒ sexual frustration එක පස්සෙ කේන්තිය විදිහට පිටවෙන්නත් පුලුවන්.බැදපු ගෑනුන්ට සිරා ප්‍රශ්නයක් වෙන්නැති නේ බන් ඕක. ආහ් හූහ් ගාන්නවත් බෑ අම්මල ඉන්න්වනෙ![]()
ගොඩක් උන් ලිංගික පීඩනයෙන් ඉන්නේ ලංකාවේ හවුලේ ඉන්න ගිහින් .බැදපු ගෑනුන්ට සිරා ප්‍රශ්නයක් වෙන්නැති නේ බන් ඕක. ආහ් හූහ් ගාන්නවත් බෑ අම්මල ඉන්න්වනෙ![]()