කොල්ලනේ මාර ප්‍රශ්නෙක හිර වෙලා ඉන්නේ ..

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    1,678
    2,841
    113
    අනේ මන්ද බන්. මාර ප්‍රශන් නොබැද ඉන්න තීරනේ කරපු එක හොදයි කියල හිතුනා. 😐😐😐
     
    • Like
    Reactions: Marlon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    7,750
    3
    43,096
    113
    Gampaha
    කෙටියෙන් කියන්නං,
    බැන්දට පස්සෙ ස්වාධීනව ඉන්නෙ නැතුව, දෙමවුපියන් ලවුව තමුන්ගෙ වැඩ කරගන්න යන ආත්මාර්ථකාමී උන්ට ඔහොම වෙනව.
    ඒකට ඉස්සර කාලෙ ඉඳන්ම කියන කෙටි යෙදුම තමයි.
    "නැන්දම්ම ලේලි වලිය"
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    333
    713
    93
    danna kenek help pls..Machan Malabe hari SlIIT eka kittuwa hari girl ekka yanna puluwan hoda safe clean rooms tiyena place ekak kiyapallako..
    🤷‍♂️ 🤷‍♂️ 🤷‍♂️

    Screenshot 2021-04-30 105256.png
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    6,122
    844
    113
    KALUTHARA
    wena thanakata gin jeewath weyab ban , nonata yanna bainm uba uyapan metieke ,oka maha deyak na igena gattama.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    5,010
    1,923
    113
    Kandy
    ගෑණිට එන දවසක එන්න කියල උඹ, උඹේ ගෙදරට වෙලා ඉඳපං, ඒකිගෙ අම්මටම එපා වෙලා අපාහු උඹලගෙ ගෙදර එවයි.
    පොඩි එකාට අවුලක් වෙන්නෙ නෑ, ඕනි නම් උඹ සැරෙන් සැරේ ගිහින් ළමයත් බලල ගේමකුත් ඉල්ලල වරෙන්, උඹේ ළමයනෙ.
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    856
    369
    63
    wenama idapan utto wadata ganiyekuth thiyagena.
    uba ammayi thattayi hamadama inneth na.
    ekige ammayi thattayi hadama inneth na.
    redda.
    wayasata giyapu kaleka ubala dennata ubala denna vitharayi
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    4,118
    2,031
    113
    wenama gedrkata padinchiyata palayan eka thma best.... kiriye oya scne gana thread ona thram athi saha.. pwuleth ohom ewa poddk dkala thyenv ekgedr hitiyothnm nandamma leli kelowagannawamai....:dull:



    නයා උනත් පෙනේ පුප්පලා මම නයා කියන්න ඕනේ වෙලාවල් තියනවා බන් . නිකං කිව්වේ
    :yes:


    එලකිරියෙන් උගත් පාඩම්..

    කවදාවත් බැදල එක ගෙදර ඉන්නෙ නෑ..

    දැං තියන ප්‍රශ්නෙ මේ ඉඩමෙම ගේ හදල පදිංචි වෙයි කියල අම්මල හිතන් ඉන්නෙ.. හැබැයි ඒක ඕනෙ නෑ මට හිතෙන්නෙ.. ශේප් එකේ මේකෙම ගේ හදන්නෙ නැතුව අම්මලගෙ හිතත් රිදෙන්නෙ නැති වෙන්න තුරුම්පුවක් මතක් උනොත් කොටන් යන්න..
    job eka transfer ekk gnnv aathakata or gee laga branch nthi job ekkt ynv... aphu ge laga branch ekt transfer hdan enna amarui kynv ehemma maasa kipayak ehe bodimaka idla idama aran ge hadanva;)
     
    • Like
    Reactions: Tricle_Buwa

    meeka

    Well-known member
  • Oct 1, 2008
    3,603
    1,802
    113
    https://elakiri.com/threads/malabe-rooms-help.1985425/

    තෝ එතකොට මාලබේ රූම්ස් හොයන්නෙ හොර ගෑනි එක්ක යන්නද පොන්නයෝ?



    මුට ගෑණි එක්ක මුන්ගෙ ගෙදර යන්නත් බෑ.. ගෑණිගෙ ගෙදරත් යන්න බෑ.. රූම් එහෙකටවත් ගිහින් ජිගියක් දාන්න බලන්න ඇත්තේ..

    අමෝ.. අමෝ.. පව් නේද 😢
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    1,430
    1,341
    113
    Mandalore
    Mn den muge mulu history ekama analyze krana gaman inne bn.
    අපේ නිළ නොලත් moderator තුමා :love2:

    එලකිරියෙන් උගත් පාඩම්
    ඇයි ළමයි හදන්නෑ කියන පාඩම
    ------ Post added on Apr 30, 2021 at 4:52 PM
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,727
    943
    113
    localhost
    හොඳම දේ වෙනම ගෙයක් අරන් ජීවත් වෙයන්. එතකොට නිතරම ගැටෙන්නේ නැති නිසා ඔය තත්වය සමනය වෙනවා. ඒ වගේම දෙගොල්ලටම අනෙකාගේ අගය තේරෙන්න පටන් ගන්නවා. අනික උඹලටත් එතකොට පවුලක් විදිහට ස්වාධීන තීරණ ගන්න අවස්ථාව හා අත්දැකීම ලැබෙනවා. වැඩිහිටියන් එක්ක ඉන්නකොට සමහර තීරණ ගන්නේ එගොල්ලයි. මෙතන ඩිවෝර්ස් වෙන්න තරම් කිසීම දෙයක් නැහැ. අනික උඹලගේ දරුවාගේ අනාගතය ගැන වගකීම තියන්නේඋඹල දෙන්නට මිසක් දෙමාපියන්ට නෙමෙයි . ඩිවෝර්ස් වුනොත් ඒ අහිංසක දරුවාගේ අනාගතයට වෙන හානිය ගැන වගකියන්නේ උඹේ තාත්තද ? මෝඩයෙක් නොවී බුද්ධිමත්ව දුර දිග කල්පනා කරලා වැඩ කරපන්. ඔය ප්‍රශ්න තාවකාලික ඒවා . කාලයත් එක්ක විසඳෙනවා.
    100%
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    730
    712
    93
    wenama gedrkata padinchiyata palayan eka thma best.... kiriye oya scne gana thread ona thram athi saha.. pwuleth ohom ewa poddk dkala thyenv ekgedr hitiyothnm nandamma leli kelowagannawamai....:dull:




    :yes:



    job eka transfer ekk gnnv aathakata or gee laga branch nthi job ekkt ynv... aphu ge laga branch ekt transfer hdan enna amarui kynv ehemma maasa kipayak ehe bodimaka idla idama aran ge hadanva;)
    අන්න අයිඩියාස්
     
    • Like
    Reactions: Solo Rider