අන්න ඒකනේ අපි ඇඳ අස් කරන්නෙ නැත්තෙ..

දිගටම අස් නොකරපු හින්ද මයිකාවෝ ඇදෙන් ගියා බන් ..!!

"සරීර සෞක්යට (කොටන්න අමාරුයි යකෝ ) හොද නැහැ කියල."
cute ane

මගේ කාමරේ නම් හොල්මන් ගුහාව වගේ...
මකුණු දැලුත් තියෙනවා වටේට...
මට මතක විදියට මාස 6කින් විතර නෙට් එක ඇකුලුවෙත් නැහැ...
වැලි නම් කොහොමත් හුරුයි...
එපා වෙන්නේ නෙට් එක ඇතුලට ඇවිත් ඩේන්කුටු මදුරුවෝ සින්දු කියන එක තමයි...
බැන්දට පස්සේ ඉතින් නිදා ගන්න ඕන එකිටනේ හොඳට...
ඒ නිසා එයා අස් කරලා තියාවි...
තනිකඩ අපිට මොනවටද විච්චුරන...
කතා නැතිව ඩෙනිම මාසයක් අඳිනවා...
සෙන්ට් තියෙනවනේ...
ඇරත් ඉර එලිය අපි එක්කම ඉන්නවනේ ඩ්‍රයිවර් සහ කොන්දොස්තර වගේ...

ඉර එළිය වැටෙන්නෙ නෑ මගේ ඇඳට![]()
අන්න ඒකනේ අපි ඇඳ අස් කරන්නෙ නැත්තෙ..

උබ නේද ඇදේ වැලි කියල මේකේ නුලක් දැම්මේ ?මගේ කාමරේ නම් හොල්මන් ගුහාව වගේ...