කොල්ලනේ උඹල ළඟ විස්කි තියෙනවද ගන්න.
මට බෝතල් කීපයක් ඕනෙ.
එකම බ්‍රෑන්ඩ් එකේ නොවුනට අවුලක්ම නෑ.
තියෙනවා නං ගාණ එක්ක PM එකක් දාන්න.
කන්ටැක් එකක් හෝ රෙකමන්ඩ් කරන තැනක් උනත් අවුලක් නෑ PM එකක් දාපන් මචං.
ස්තූතියි මිතුරේ
බම්පියක් දාලා යන්ට හොඳේ
මට බෝතල් කීපයක් ඕනෙ.
එකම බ්‍රෑන්ඩ් එකේ නොවුනට අවුලක්ම නෑ.
තියෙනවා නං ගාණ එක්ක PM එකක් දාන්න.
කන්ටැක් එකක් හෝ රෙකමන්ඩ් කරන තැනක් උනත් අවුලක් නෑ PM එකක් දාපන් මචං.
ස්තූතියි මිතුරේ

බම්පියක් දාලා යන්ට හොඳේ