නැන්දම්මා ඔය දාල තියෙන්නේ නාස් ලණුව ලස්සනට.. දැන් ඉතින් නටපන් ගහන පදේකට...

මචන්, කසාද බැන්දට පස්සේ උඹට නැන්දම්මා කියන පදේට නටන්න තමයි වෙන්නේ... එහෙම නැතුව උඹට ඕනේ දේ කරන්න ගියොත් කියයි උඹලට ඕනේ දිහාක ඕනේ දෙයක් කරගෙන පලයන් කියල... උඹට අනිවා ණය ගෙවන්න වෙනවා කසාද බැන්දට පස්සේ...
සාමාන්‍යයෙන් කෙල්ලෙක් බඳිද්දී සල්ලි/දේපොළ එක්ක තමයි දෙන්නේ... උඹේ නැන්දම්මා ණයකුත් එක්ක කෙල්ල කරගස්සන්න යන්නේ..
කෙල්ලනම් හොදයි වගේ.. අම්මල කියන දේ අහනවා කියන්නේ උඹ කියන දේත් කරද හරි අහනවා කියන එක නේ..
එත් නද්දම්ම රට කපට්යි වගේ...
Sorry if this hurts you in anyway..


but have to tell n understand the reality. I have seen such cases..
