කොල්ලනේ.....

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,426
    19,610
    113
    Colombo
    උඹ නේද Sony WH-1000XM3 ගෙන්නුවෙ සිංගර් එකෙන්??? අලුත් පිට තිබ්බද? බලාපොරොත්තු උන කොලිටිය තිබ්බද?? දැන් 44k. මාත් ගන්න කලින් ඇහුවෙ.
    XM4 නං අලුත්ම අලුත් බොක්ස් එක පිටින් ඩිලිවර් කරේ, xm3 පරන ස්ටොක්ද දන්නෙ නෑ

    LKR float karanawa
    Vehicle import apahu start karanawa
    ඔය දෙක එකට කරොත් නං ආයෙ, බල්ලොන්ට ගහන්න වෙන්නෙ 1000 කොල වලින්, ගල් වලින් ගහන එක පාඩු වෙනවා.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,422
    6,562
    113

    මොකක්ද බන් ස හූ කාපු එකද :lol: :lol:​




    ගෝටාබය නම් ඉතින් හම්බන්තොට ඉදන් ගාල්ල මාතර උන්ට තමා සැරටම ඇරියේ. කඩේ ගිය තරමට තමා වැඩි පුර අරින්නේ...
     
    • Like
    Reactions: kasun090354t

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මොකක් හරි ලොකු කරදරක් හො සතුටු දායක දෙයක් ඉදිරියේදි සිදුවීමට නියමිතයි...........................
    නාකි මයිනා වල කජු ටීම් එකට සිලෙක්ට් වුනා කියන ආරංචියද?