මගෙ යාලුවෙක් කැම්පස් යන කාලෙ කෙල්ලෙක් සෙට් කරගත්තා කෙල්ල ලස්සනයි තියාගෙන ගැහුවෙ ඒකාලෙ. පස්සෙ ඒකිගෙ පවුලෙ කන්ටැක්ට්ස් වලින් රට ජොබකට ගියා ඒකි එක්කම.
දැන් ඒකිව අතෑරලා වෙන එකක් බදිනවා. අම්මත් ආඩම්බරෙන් කියනවා පුතාගෙ වාසනාව, ලංකාවෙ හොද ජොබ් කොහොම හොයන්නද දැන් කියලා