කොල්ලා බ්ලූ බලපු සීන් එක

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    DangerMan119:22257118 said:
    :rofl: comments patta

    ඔව් බන් පොලොස් මිතුරො ගෲප් එකෙත් බලහන්.පට්ට ආතල්.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    mata renta barai:22257648 said:

    ඔව් බන් පොලොස් මිතුරො ගෲප් එකෙත් බලහන්.පට්ට ආතල්.

    link eka ewahan

    පොලිස් මිතුරො කියලා සර්ච් කරහන්.එනවා.එකේ කට්ටිය වැඩිම එකට ජොයින් වෙයන්.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Killerli:22257687 said:

    ඔව් බන් පොලොස් මිතුරො ගෲප් එකෙත් බලහන්.පට්ට ආතල්.
    kawuda ban eka karana ponnaya. me lagadi eka ganiyekta kukku photo ewanna kiyala chora una:lol:

    ඔව් ඔව් ඌ තමා.නිකන් පොලිස්පති වගේ ඉන්නෙ කැරියා.වෙන රටක ඉදන් සද්දෙ දානවා.ඌට ගොට්ට අල්ලන ගෑනු ටිකකුත් ඉන්නවා.ඒත් රට.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    පොලිස් මිතුරෝ එකේ උන් දැන් Minority Report ටයිප් එකට වැඩ. :lol:
     
    Attachments

    • Screenshot_2017-09-21-10-35-00~01.jpg
      Screenshot_2017-09-21-10-35-00~01.jpg
      48.8 KB · Views: 74
    • Screenshot_2017-09-21-10-35-43~01.jpg
      Screenshot_2017-09-21-10-35-43~01.jpg
      45.3 KB · Views: 65

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    Arosha Mihiran

    By Lahiru

    *රූම් එකකට ගියොත් පොලීසියෙන් පනිනවා

    *පාර්ක් එකකට ගියොත් පොලීසියෙන්, සිකුරුට්ටන් පනිනවා

    *බොක්ස් වලට ගියොත් ටෝච් ගහනවා

    *බස් එකේ එකට වාඩි වෙලා ගියොත් අසික්කිතයො කියල බනිනවා

    *කාර් එකක් ඇතුලෙ හිටියොත් 119 ගහනවා

    *පන්සලක කතා කර කර හිටියොත් සදාචාරයක් නෑ කියනවා

    *පාසැලේ කතා කර කර හිටියොත් දෙමවුපියො ගෙන්නනවා

    *බඩු පොට් එකකට ගියොත් පොලිසියෙන් පනිනවා

    *අතින් අල්ලන් කතාකර හිටියොත් පොඩි උන් නරක් වෙනව කියනවා

    *මියුසික් වීඩීයෝ එකක බාගෙට නිරුවත් දර්ශන තියේ නම් රිපෝට් කරනවා. කරපු එකාගෙ ආච්චිට ඉදල බනිනවා.

    හොදම එක....

    ** 18ට වැඩි වෙලත් වැලක් බැලුවොත් පොලීසියෙන් කුදලන් යනව මදිවට පත්තරෙත් දානව.

    ඊට පස්සෙ අසහනේ දුරු කරන්න ඕන කියල උන්ට බනිනවා. රෙද්ද පල්ලෙන් බේරෙන බම්බුවෙ සංස්කෘතිය
    1f595.png
    🖕 කිම් ජොං හරවපන් මෙන්න මෙහෙට ඔය ටෙස්ටින් මිසයිලයක්
    1f64f.png
    🙏
    1f64f.png

    :lol::rofl:

    :yes::yes::yes::yes:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ඔව් බන් .කොහොමද කියහන්කො ඇත්ත විස්තර බලන්න පත්තරය්ක් ගන්නෙ.බොරුනෙ තියෙන්නෙ

    පත්තරවල යන 90% ක්ම බොරු මචන්. මම දන්න dial එකක් ඉන්නවා උන් ඔය reporting ඒ ඒ scene වලදි ඔය ප්‍රදාන පත්තර වල ලගින්ම වැඩ කරන එකෙක්. ඌම කිව්වනේ බන් පත්තර බලන එක තේරුමක් නෑ කියලා ඒවගේ දාන ඔක්කොම වගේ උන් උන් හිට් වෙන්න දාන ඒවා. පට්ට බොරුවක් උනත් කිසිම අවුලක් නැතුව දානවා.
     
    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    Arosha Mihiran

    By Lahiru

    *රූම් එකකට ගියොත් පොලීසියෙන් පනිනවා

    *පාර්ක් එකකට ගියොත් පොලීසියෙන්, සිකුරුට්ටන් පනිනවා

    *බොක්ස් වලට ගියොත් ටෝච් ගහනවා

    *බස් එකේ එකට වාඩි වෙලා ගියොත් අසික්කිතයො කියල බනිනවා

    *කාර් එකක් ඇතුලෙ හිටියොත් 119 ගහනවා

    *පන්සලක කතා කර කර හිටියොත් සදාචාරයක් නෑ කියනවා

    *පාසැලේ කතා කර කර හිටියොත් දෙමවුපියො ගෙන්නනවා

    *බඩු පොට් එකකට ගියොත් පොලිසියෙන් පනිනවා

    *අතින් අල්ලන් කතාකර හිටියොත් පොඩි උන් නරක් වෙනව කියනවා

    *මියුසික් වීඩීයෝ එකක බාගෙට නිරුවත් දර්ශන තියේ නම් රිපෝට් කරනවා. කරපු එකාගෙ ආච්චිට ඉදල බනිනවා.

    හොදම එක....

    ** 18ට වැඩි වෙලත් වැලක් බැලුවොත් පොලීසියෙන් කුදලන් යනව මදිවට පත්තරෙත් දානව.

    ඊට පස්සෙ අසහනේ දුරු කරන්න ඕන කියල උන්ට බනිනවා. රෙද්ද පල්ලෙන් බේරෙන බම්බුවෙ සංස්කෘතිය
    1f595.png
    🖕 කිම් ජොං හරවපන් මෙන්න මෙහෙට ඔය ටෙස්ටින් මිසයිලයක්
    1f64f.png
    🙏
    1f64f.png

    :lol::rofl:

    :lol::lol::lol::lol::lol::lol:
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63

    ඔව් ඔව් ඌ තමා.නිකන් පොලිස්පති වගේ ඉන්නෙ කැරියා.වෙන රටක ඉදන් සද්දෙ දානවා.ඌට ගොට්ට අල්ලන ගෑනු ටිකකුත් ඉන්නවා.ඒත් රට.

    මේ යකා උට විරුද්ද අදහස් තියන උන්ව ගෘප් එකෙන් අයින් කරල නේද.කමෙන්ට් බලනකොට උට විරුද්ද උන් ගොඩක් බෑන් කරල තියනව දැක්ක.කැරි බල්ලෙක් මූ.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    mata renta barai:22261285 said:

    ඔව් ඔව් ඌ තමා.නිකන් පොලිස්පති වගේ ඉන්නෙ කැරියා.වෙන රටක ඉදන් සද්දෙ දානවා.ඌට ගොට්ට අල්ලන ගෑනු ටිකකුත් ඉන්නවා.ඒත් රට.

    මේ යකා උට විරුද්ද අදහස් තියන උන්ව ගෘප් එකෙන් අයින් කරල නේද.කමෙන්ට් බලනකොට උට විරුද්ද උන් ගොඩක් බෑන් කරල තියනව දැක්ක.කැරි බල්ලෙක් මූ.

    ඔව් මූ තමා පොලිස්පති