තේරෙන්නෙ නම් නෑ මොකක්ද සීන් එක කියල, ඉවර උනාම ඔක්කොම කියවල බලන්නම්. උඹ මේ නවකතාවක්ද ලියන්නෙ?
යකෝ බෝ පැලයක් වගේ ඉන්න මගේ යකා අවුස්සනේ නැතුව ඉතුරු ටිකත් දාපන්..![]()
.ටන්කෙ අඩන්න වගේ බැලුව.තෝ මොකටද බොල පාරට පැන්නෙ ඌත් ඒ සැරේ ගට අරගෙන කොල්ලගෙන් ඇහුව. හරිනෙ ඉතින් කොල්ලගෙනෙ වැරැද්ද .කොහෙද මචන් උඹ යන්නෙ ඒ පාර පෙර වැරදි තේරැම් අරන් කොල්ල ඇහුව.ඒ පාර ඔන්න ටන්කෙගෙ මූණත්තහඩුව අරෙහෙට මෙහෙට කැත විදියට ඇඹරිලා ගියා.“ප ප පාන් ගේන්න යනව බන් උදේට කන්න, ටන්කෙ කිව්ව.ඈ බොල උදේ ප්රනවෘත්ති වලට කිව්වද ආණ්ඩුවෙන් පන් කෑම තහනම් කරා කියල?කොල්ල ඇහුව.“නැ නෑ බන් ඒ මොකෝ එහෙම ඇහුවෙ ටන්කෙ බය වෙලා ඇහුව.මොකද මූ ජීවිතේ ගැට ගහගන්න ඉන්ධනයක් විදියට වැඩිපුරම භාවිතාකරන්නෙ පාන්.ඉතින් එහෙව් එකේ පාන් කෑම තහනම් කරොත් මූ හාමතේ මැරෙනවනෙ.ඒකයි මු බය වෙලා තියෙන්නෙ...
ඉතින් වැඩේ මාට්ටු වෙච්ච ටන්කෙ ඔක්කොම තොරතුරු වැමෑරුව.ඔව් මචන් මං මේ ඒ දෙක පස්සෙ තමයි යන්නෙ.පොඩි මෙව්ව එකකට.මෙව්ව එකක් කිව්වෙ? කොල්ල ඇහුව.ලැඡ්ඡයි බන් මට ඕව කියන්න,ටන්කෙ ඇඹරෙන ගමන් කිව්ව.කොල්ලට තේරුන මේක මල් කේස් එකක් කියල ඒකයි මූ මේ මල් දුන්නත් මල්සරාගෙන් ණයට ඉල්ලන් ඇවිත් තියෙන්නෙ අර පීරිසි දෙකෙන් එකක් බිම දාගන්න හිතාගෙන.කොලු ගතියනෙ ඕක ඇවිල්ල.චීත්ත කෑල්ලක් දැක්කම නොකා නොබී මාසයක් වුනත් ඉදියි මුන් ඒ ගැන හිත හිත. කොල්ල ඉතින් ඕව දන්න නිසා ටන්කෙට හයිස්පීඩ් ආවට දඩ කොලේකුත් දීල යන්න දුන්න එන ගමන් මේ පැත්තෙන් වරෙන් කියල. එතකොටම ඌ මිටින් හල කුරුල්ලෙක් වගේ අතුරුදහන් උනා.

