කොල්ලුපිටියේ කිඹුලා අල්ලන්න කරන මෙහෙයුම
පෝර්ට් සිටි‘ ඉදිකිරීම් භූමිය ආසන්න මුහුදට අද (25) කිඹුලකු පැමිණ තිබේ. කිඹුලා ඒ ආසන්න මුහුදේ සිටින දුටු පිරිස් ඒ බැව් දැන්වීමෙන් අනතුරුව නාවික හමුදාව කිඹුලා සොයා මෙහෙයුමක් දියත් කර ඇත. එම අවස්ථාවේ ඡායාරූප එකතුව බලන්න පහතින්.

Last edited: