

අලුතෙන් දාපු තැනක්ද මචන් ? අද මයි දැක්කේ
දැන් උඹේ budget එක කියපන් එතකොට උඹට ගැලපෙන තැනක් කියන්නම්
අපිටත් කියපම් අපිත් එන්නම් .ඇවිත් යන්නම් සුබ පතන්නම්
කාල යන්නම් බොන්න දෙන්නම් කෙල්ල හොදනම් පැනල එන්නම්
a kiwwe ban ???Room walata yanna epa bnz...apartment ekak aragena indinko..