ඔතෙන්ට ආගමික මධ්‍යස්ථානය කියන වචනේ නොකිය හිටියොත් හොඳයි නේද![]()


අන්‍යාගමික කියල මාරැ කරා


ඔය අපේම ආගමටනේද අපහාස කරන්නේ ?












අනේ නෑ යාලුවා.....මම එහෙම අදහසකින් නෙවේ කිව්වෙ.
බුදු බව කියන්නෙ මේ අලුකුත්තේරුවන්ගෙන් සිල්ලරට ගන්න පුලුවන් තරමට
සැහැල්ලු වෙමින් තියෙන බව පෙනුන නිසා.
සමාවෙන්න....මම ඒක අයින් කරනව...

බුදු බව නම් මම දන්නේ නැහැ..
කලින් ඔය ලිබර්ටි එකේ තිබ්බනේ දිවිය ලෝකේ පෙන්නන තැනක්..
කොහෙද ඉතිං මේ අපේ පොලීසියෙ අන්කල්ලා දිවිය ලෝකේ පෙන්න කට්ටිය ඇල්ලුවනේ
ඉතිං ඒක නිසා මේ අන්කල් කට්ටිය බුදු කරවන්න හදන්න ඇති
ඒකටත් ඉඩදෙන්නේ නැහැනේ අම්මපා මුන්![]()

මොකක්ද පුතා දිවියලෝකේ ගැන කිව්වේ![]()

