කොල්ලූපිටියේදී බුදුබව ලබාදෙන්න මුදල් අය&

shivantha123

Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    මේ තරම් මෝඩයො ඉන්නවද..අද නෙත් ෆ්ම් බෑලුම්ගල ගියෙත් ඔය ගෑන..මොඩ යක්කු
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    To the idiot who gave this rep :
    reputation_neg.gif
    කොල්ලූපිටියේදී බුදුබව... 09-26-2011 11:32 AM Goo kaapan.....good post...but don't like your attitude
    At least, have a backbone to leave your name. And whats wrong with my attitude ?
     
    • Like
    Reactions: erozan

    Legend 1000

    Member
    Sep 24, 2011
    196
    17
    0
    ape gedara
    "දර්ම රජ්ජය" පහල වෙගෙන වගෙ එන්නෙ....අනෙ අපෙ සොම හමුබුදුරුවො වත් උන්න නම් මෙකට මුලිකත්වය අරන් මෙ වගෙ විනශයක් අපෙ බුදු දහමට වෙන්න ඉඩ තියන්නෙ නෑහෑ...
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    නෑවත දර්ම සන්ගායනාවක් කරන්න කාලය ඈවිත් වගෙයි...බුදුන් වහන්සෙගෙ නිර්මල දර්මය දෑන් අමු අමුවෙ උල්ලන්ගනය කරනවා,,එක එක බඩගොත්තර වාදියො විසින්.....
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සම්මා සම්බුදුවරු නමින් හැඳින්වෙන්නේ තමා විසින්ම සත්‍යය සොයා ගොස් නිවන අවබෝධ කරගත් සහ ලොවට එම දැණුම බෙදාදුන් උතුමන්ය...
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පසේ බුද්ධත්වය යනු...


    ලොවුතුරා බුද්ධත්වය යනු අසංකෙයිය කල්ප කාලයක් පරමිතා පුරමින් ලබාගන්නවු අති උත්තරිතර ස්වභාවයකි. පසේ බුද්ධත්වය යනු ු නොදන්නා කාල වකවානුවකදී යම් අයෙකු තමන් විසින්ම සත්‍ය අවබෝධය කරගනීද ඔහු පසේ බුදුයන උතුම් නාමයෙන් සලකයි. මෙහි වෙනස ලොවුතුරා බුදු කෙනෙකුන්සේ මිනිසුන් ධමනය කිරීම, තවත් කෙනෙකුට ධර්මාවබෝධය කරවීම එතරම් පහසු නොවේ. ලොවුතුරා බුදු කෙනෙකුන් ට පමණක් පසේ බුදුවරැන් දෙවැනිසේ සලකයි.