Ela niyama maxa story tika ........good luck machnz thread 1ta............................

ඔව් ඔව් ජැක් ස්පැරෝ තමයි
. ඌ කියනවා කෙල්ලෝ දෙන්නෙක්ට එක විට ආදරේ කරනවානම්, ඔබ ඔවුන් දෙන්නගෙන් එක්කෙනෙක්ව තෝරාගන්න තීරණය කරොත්, ඔබ තොර ගත යුත්තේ දෙවෙනි කෙනාව කියලා
. මොකද ඔබ පළමු කෙනාට ආදරේ නැති නිසානේ දෙවෙනි කෙනත් එක්ක සම්බන්ද කමක් පවත්වන්නේ
. එකයි. ඉතින් මං




methana samahara un kiyala tiyenawa tamangea kella tamanwa rawattala tamanta boot eka tibba kiyala...hema deyakma devidihakata hitanna puluwan neda??
kella tamanwa rewettuwa newei, taman kellta rewatuna wenna berida??
ea kiyannea tamanta oya dea wenna kalin taman adarea karana kenagea sebea swarupaya terum ganna beri una kiyana eka neda, tama kellata rewatuna kiyana eke teruma....
itin badinna kalin kellawa terum ganna berinam koheda bendata passea oka karannea?????
(oka hariyata padam karannea ntiwa vibagea fail wela, paper eka hadapu ekata baninawa wagea wedakk.. eath kochhara amaru paper ekakin unath hodata lakunu ganna aya innawa neda ,..okatah ea wagea tama..)
කෙල්ලව තේරුම් අරන් යාලුවෙන්න.. ඒකද? ප්රායොගික නෑ කියලා තේරෙන්නේ නැද්ද?උබ හරි මචන් 100% ක් මම එකගයි.
උබලා දන්නවද? ජොනී ඩෙප් කියන එකා...ඔව් ඔව් ජැක් ස්පැරෝ තමයි
. ඌ කියනවා කෙල්ලෝ දෙන්නෙක්ට එක විට ආදරේ කරනවානම්, ඔබ ඔවුන් දෙන්නගෙන් එක්කෙනෙක්ව තෝරාගන්න තීරණය කරොත්, ඔබ තොර ගත යුත්තේ දෙවෙනි කෙනාව කියලා
. මොකද ඔබ පළමු කෙනාට ආදරේ නැති නිසානේ දෙවෙනි කෙනත් එක්ක සම්බන්ද කමක් පවත්වන්නේ
. එකයි. ඉතින් මං
හිතනවා ඌ වැරදි නෑ කියලා...
හැබැයි ඉතින් මට කෙල්ලෙක් ඉන්නවා. වෙන එක එකා ගේ පුක පස්සේ මට එලවන්න ඕනි නෑ එක නිසා....
පරිස්සමෙන් ආදරේ කරහන්....![]()
... එහෙම ගියොත් තුන්වැන්නෙකුටත් ආදරය කරයි ගේමක් නැතුව
.. ආදරය අඩුපාඩු නිසා වෙනස් වෙනවා නම් ඒක බොරුවක්, ආදරයක් නෙවෙයි