කොල්ලෙක්ට දරාගන්න අමාරුම මානසික පීඩනය

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,832
    21,161
    113
    adala nene
    උබලට ඉතින් දරාගන්න බැහැ කොල්ලෙක්ට හරි යද්දී
    homer-simpson-hide-in-shrubs.gif
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    කොන්ඩෙ ගිහින් ටික ටික තට්ටෙ එන එක යකෝ තට්ටයෙක් වෙන එක. :angry: :angry: :angry: :angry: අගහරුට යානා යවල පස් ගේන්න පුලුවන් . කොන්ඩෙ වැවෙන්න බෙහෙතක් හදාගන්න එක කැරියෙක් නෑ . ලබ්බෙ තාක්සනේ
    මාලිමාවට ජන්දේ දීපු කොල්ලොන්ට වාහනයක්වත් ගන්න නොදී මාලිමාව මේ දවස්වල අරින ඇරිල්ලට ඔය වේදනාව මොකක්ද ? 🤭