කොල්ලෙක්ට දරාගන්න අමාරුම මානසික පීඩනය

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොන්ඩෙ ගිහින් ටික ටික තට්ටෙ එන එක යකෝ තට්ටයෙක් වෙන එක. :angry: :angry: :angry: :angry: අගහරුට යානා යවල පස් ගේන්න පුලුවන් . කොන්ඩෙ වැවෙන්න බෙහෙතක් හදාගන්න එක කැරියෙක් නෑ . ලබ්බෙ තාක්සනේ
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    කොන්ඩෙ ගිහින් ටික ටික තට්ටෙ එන එක යකෝ තට්ටයෙක් වෙන එක. :angry: :angry: :angry: :angry: අගහරුට යානා යවල පස් ගේන්න පුලුවන් . කොන්ඩෙ වැවෙන්න බෙහෙතක් හදාගන්න එක කැරියෙක් නෑ . ලබ්බෙ තාක්සනේ
    Turkey gihin hair transplant ekak kranna bro
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    කොන්ඩෙ ගිහින් ටික ටික තට්ටෙ එන එක යකෝ තට්ටයෙක් වෙන එක. :angry: :angry: :angry: :angry: අගහරුට යානා යවල පස් ගේන්න පුලුවන් . කොන්ඩෙ වැවෙන්න බෙහෙතක් හදාගන්න එක කැරියෙක් නෑ . ලබ්බෙ තාක්සනේ
    Turkey gihin hair transplant ekak kranna 15lks wage yayi
     
    • Like
    • Sad
    Reactions: italymad and jjpala

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    තට්ටේ පෑදුනාට අවුලක් නෑ. ෆුල් ශේව් කරලා ඇඟ හදාගනිං. තට්ටේ තියෙන පෝර්න් ඇක්ටර්ලා ඉන්නේ බං ලස්සනට. කෙල්ලොත් කැමති වෙනවා තට්ටෙ තියෙන ඇඟ හදා ගත්තු පිරිමින්ට
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,259
    1
    2,932
    113
    කොන්ඩෙ ගිහින් ටික ටික තට්ටෙ එන එක යකෝ තට්ටයෙක් වෙන එක. :angry: :angry: :angry: :angry: අගහරුට යානා යවල පස් ගේන්න පුලුවන් . කොන්ඩෙ වැවෙන්න බෙහෙතක් හදාගන්න එක කැරියෙක් නෑ . ලබ්බෙ තාක්සනේ
    Kes hit wana eka , mage t tatte eno
     
    • Like
    Reactions: sahan50

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    KO16xDM.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    කොන්ඩෙ ගිහින් ටික ටික තට්ටෙ එන එක යකෝ තට්ටයෙක් වෙන එක. :angry: :angry: :angry: :angry: අගහරුට යානා යවල පස් ගේන්න පුලුවන් . කොන්ඩෙ වැවෙන්න බෙහෙතක් හදාගන්න එක කැරියෙක් නෑ . ලබ්බෙ තාක්සනේ
    අඟහරුට යවලා පස් ගේන්නෙ ලොකේටම බලපාන ප්‍රශ්න විසඳන්න.

    උඹවගෙ ලොන්ත ජෙවීපි පොන්නයෙක්ගෙ කොන්ඩේ වැව්වා කියලා වැඩක් තියෙනවද? උපන් කැත යවන්න බෑනේ. අන්න ඒක තේරුම් ගනින්. 🤭🤭

    ලොකුම පුකේ අමාරුවක් තියෙනවානම් ලපයට කියපන් උගෙ අලුත් R & D එකේ උඹලා වගේ අනාත තට්ටයන්ට සහනයක් වෙන දෙයක් කරන්න කියලා. :yes: :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    කොණ්ඩෙ යනවනන් බූ ගාපන් හුට්ටො ඕවත් ප්‍රශ්නද
     
    • Love
    Reactions: nalin0001

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880
    113
    තට්ටේ පෑදුනාට අවුලක් නෑ. ෆුල් ශේව් කරලා ඇඟ හදාගනිං. තට්ටේ තියෙන පෝර්න් ඇක්ටර්ලා ඉන්නේ බං ලස්සනට. කෙල්ලොත් කැමති වෙනවා තට්ටෙ තියෙන ඇඟ හදා ගත්තු පිරිමින්ට
    ඔය මොකුත් නැතුව ඉලක්කම් 8ක විතර බැංකු ගිණුමක් තිබ්බත් හරි...
     
    • Wow
    Reactions: nalin0001