oita wada amarui sinhalayo rawula sudu wenakota.![]()
හිතපන්කෝ ඔය දෙකම තියෙද්දී කොහොමද කියලා එහෙනම්...

oita wada amarui sinhalayo rawula sudu wenakota.![]()

konde yanawata solution eka kotatama kapala or shave karala beard eka hadana eka.හිතපන්කෝ ඔය දෙකම තියෙද්දී කොහොමද කියලා එහෙනම්...![]()
කොන්ඩෙ ගිහින් ටික ටික තට්ටෙ එන එක යකෝ තට්ටයෙක් වෙන එක.![]()
![]()
![]()
අගහරුට යානා යවල පස් ගේන්න පුලුවන් . කොන්ඩෙ වැවෙන්න බෙහෙතක් හදාගන්න එක කැරියෙක් නෑ . ලබ්බෙ තාක්සනේ
බීලූනු ගෙඩියක හතරෙන් එකක් අබරල යුෂ අරන් දෙහි තේහන්දක් එක්ක කලවම් කරල දවසක් ඇර දවසක් ගාපන්
බීලූනු ගෙඩියක හතරෙන් එකක් අබරල යුෂ අරන් දෙහි තේහන්දක් එක්ක කලවම් කරල දවසක් ඇර දවසක් ගාපන්
ගාල පැයක් තියල හෝදල ඇරපන්
වට්ටක්ක ඇට තෙල් දාල මසාජ් කරපන් ඩේලි
මාස තුන යද්දි සුපිරි කොන්ඩයක හිමිකරුවෙක් උබ
rathu luunu nemei da?බීලූනු ගෙඩියක හතරෙන් එකක් අබරල යුෂ අරන් දෙහි තේහන්දක් එක්ක කලවම් කරල දවසක් ඇර දවසක් ගාපන්
ගාල පැයක් තියල හෝදල ඇරපන්
වට්ටක්ක ඇට තෙල් දාල මසාජ් කරපන් ඩේලි
මාස තුන යද්දි සුපිරි කොන්ඩයක හිමිකරුවෙක් උබ
මේ දවස් ටිකේ රෙවිල නේද ඉන්නෙ?වෙන රටකින් හොයාගත්තට පස්සෙ නේද? 🫢
@Heshan Damindaකොන්ඩෙ ගිහින් ටික ටික තට්ටෙ එන එක යකෝ තට්ටයෙක් වෙන එක.![]()
![]()
![]()
අගහරුට යානා යවල පස් ගේන්න පුලුවන් . කොන්ඩෙ වැවෙන්න බෙහෙතක් හදාගන්න එක කැරියෙක් නෑ . ලබ්බෙ තාක්සනේ
thunata nedaඔන්න යාලුවෙක් ඉන්නවා. දැන් දුක දෙකට බෙදපන්
උබලට ඉතින් දරාගන්න බැහැ කොල්ලෙක්ට හරි යද්දීthunata neda
auntyta tikak dennath epe