bump
සමහරු wallet change කරනවා සල්ලි ඉතුරු වෙන්නේ නෑ කියලඒ මොකෝ බන් ඒ
![]()
![]()
එතකොට උඹ සල්ලි ගෙනියන්නේ කොහොමද?

authentic ලෙදර් තම හොඳ
එත් ඒවා හදන්න සත්තුන්ට දෙන අපා දුක් දැක්කම එපවෙන්වව්
මන් සින්තටික් ලෙදර් ඒවා තමයි පාවිච්චි කරන්නේ
ගැනත් අඩුයි
අවුරුද්දක්-2ක් use කරන්න පුළුවන්.
සදාකල් එකම මොස්තරේ වෝල්ට් තියාගන්න ඕනෙත් නැහැ
මගේ එකත් authentic එකක් .. මම ඔය සීන් එකක් දැනන් හිට්යේ නෑ . තැන්ක්ස් මචං කිව්වට. ඔව් කිසිම අව්ලක් නැතුව අවරුදු ගානක් අදින්න නම් පුළුවන්.එල පොස්ට් එකක් සහෝ ! bifold authentic leather තමයි මගේ favoriteම type එක. මම Woodland, navy blue authentic leather වොලේට් එකක් ODEL එකෙන් 2011 ගත්තා , මම එක තවත් පාවිච්චිකරනවා
rep is given..


අඩෝ සිරාවට???මගේ එකත් authentic එකක් .. මම ඔය සීන් එකක් දැනන් හිට්යේ නෑ . තැන්ක්ස් මචං කිව්වට. ඔව් කිසිම අව්ලක් නැතුව අවරුදු ගානක් අදින්න නම් පුළුවන්.