ලෙදර් නම් ගන්න එපා මචන් ලා.. පව් අහින්සක සත්තු..
උන්ට පණ පිටින් දස වද දීල තමයි ඕව damage නැතුව ගලවලා ගන්නේ..

Ebay eken man wallet ekak gatha sri lankan Identity card loku wedi ban owata set wenne.


පර්ස් පාවිච්චි කරන්න ආස නෑ බන් .
කෙල්ල අරන් දීපු නිසා පර්ස් එකක් යුස් කරනවා දැන්.