කොල්ලෙක්ට ෆෝන් එකක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    මම අලුත් ෆෝන් එකක් ගන්න යන්නේ. ඉතින් අපේ ගෙට උඩහා ඕලෙවල් කරන කොල්ලෙක් ඉන්නවා මූට ෆෝන් එකක් නෑ තිබ්බ එක කැඩිලා හදන්න බෑ කියලා. මුගේ ගෙවල් වටේම ඉන්නේ උගේ වයසේ කොල්ලෝ. අපේ ලොකු පුංචිගේ පුතාත් උගේ වයසේ. සීන් එක මේකයි දැන් අර වටේ ඉන්න එවුන් උන්ගේ ෆෝන් ටික ගෙනහල්ලා පඩ ශෝ දානවා අරුත් ඉන්න තැන. මම හැදුවේ අලුත් ෆෝන් එක ගත්තහම මගේ මේ තියෙන ෆෝන් එක ඌට දෙන්න. ප්‍රශ්නේ තමා මේක දුන්නොත් පුංචිගේ පුතායි උන්ගේ පවුලේ එවුනුයි අනම් මනම් කියන්න ගන්නවා. මම නම් උන්ව තඹේකට මායිම් කරන්නේ නෑ. මේ ෆෝන් එක අරූට දුන්නට අවුලක් නැද්ද? ඌ ඉගෙනීම කඩාකප්පල් කර ගනියිද?
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ඕකා පෝන් එකෙන් ගොන් පාට් එකක් දාලා අහු උනොත් ගෙදෙට්ට එයි බැනගෙන
     
    • Like
    Reactions: Solo Rider

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,979
    113
    දෙහිවල
    මම අලුත් ෆෝන් එකක් ගන්න යන්නේ. ඉතින් අපේ ගෙට උඩහා ඕලෙවල් කරන කොල්ලෙක් ඉන්නවා මූට ෆෝන් එකක් නෑ තිබ්බ එක කැඩිලා හදන්න බෑ කියලා. මුගේ ගෙවල් වටේම ඉන්නේ උගේ වයසේ කොල්ලෝ. අපේ ලොකු පුංචිගේ පුතාත් උගේ වයසේ. සීන් එක මේකයි දැන් අර වටේ ඉන්න එවුන් උන්ගේ ෆෝන් ටික ගෙනහල්ලා පඩ ශෝ දානවා අරුත් ඉන්න තැන. මම හැදුවේ අලුත් ෆෝන් එක ගත්තහම මගේ මේ තියෙන ෆෝන් එක ඌට දෙන්න. ප්‍රශ්නේ තමා මේක දුන්නොත් පුංචිගේ පුතායි උන්ගේ පවුලේ එවුනුයි අනම් මනම් කියන්න ගන්නවා. මම නම් උන්ව තඹේකට මායිම් කරන්නේ නෑ. මේ ෆෝන් එක අරූට දුන්නට අවුලක් නැද්ද? ඌ ඉගෙනීම කඩාකප්පල් කර ගනියිද?
    දීපන් දීපන්. පොඩි එකා ජිලක් හරි බලයි..👍
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    ඕකා පෝන් එකෙන් ගොන් පාට් එකක් දාලා අහු උනොත් ගෙදෙට්ට එයි බැනගෙන
    දීපන් දීපන්. පොඩි එකා ජිලක් හරි බලයි..👍

    ඉවසන්නම බැරි අනිත් හුකනන්නන්ගේ පඩ ශෝ තමයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Dunnata nam kmk na habai umb closet eken eliyata apu dwsk rattu kiyai umbe bf hinda aruta 4n eka dunna kyl