කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් එක්ක යාලුවීම part2

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඵහේ ගොඩක් කෙල්ලො කෙලින්ම කියනවනේ අපි දෙන්න ගැලපෙන්නෙ නෑ කියල.දෙන්නම කැමැත්තෙන් වෙන් වෙනව ඒක නිසා.බැඳල ඉන්න උනුත් ඵහෙමයි.පස්සෙ කාලෙක ඵයාල බැඳල කපල් කපල් යාළුවො වගේ ඵකට ඩිනර් වලටත් යනව..ලංකාවෙ උන් නම් ජරාම විදිහට දාල යන්නෙ..ඒකනේ ඔය පිහි අැනුම්,ගිණි තියන ඒව වෙන්නෙ.හොඳින් දෙන්නම කථා කරල වෙන් වෙලා වෙන කෙනෙක් ඵක්ක සෙට් වෙන ඵක තමා හොඳම දේ..
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63

    ලංකාවෙ උන් ගැනනම් කතා කරල වැඩක් නෑ අඩුගානෙ breakup වෙනවනම් හේතුවවත් කියන්නෑ මොන අමුතු ජීවිතද බං ලංකාවෙ තියෙන්නෙ :lol::lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    ලංකාවේ රිලෙෂන්ශිප් එකක් බ්‍රේක්අප් වෙන්නේ තව එකෙක් හොයාගෙන ඌවයි පරණ එකාවයි කම්පෙයාර් කරලා මිසක් ඉන්න එකාගේ නොගැලපීමක් නිසා නෙමෙයි. එහෙම නොගැලපීම් කියල වෙන්වෙනවා නම් වෙන්වෙන්නේ බොහොම අතලොස්සක්. ඉතින් ඒකයි ලංකාවේ රිලෙෂන්ශිප් කියන දේ බල්ලට ගිහින් තියෙන්නේ.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    ලංකාවෙ උන් ගැනනම් කතා කරල වැඩක් නෑ අඩුගානෙ breakup වෙනවනම් හේතුවවත් කියන්නෑ මොන අමුතු ජීවිතද බං ලංකාවෙ තියෙන්නෙ :lol::lol:

    ඇයි කියනව යකෝ උඹ දන්නේ නැද්ද?
    අයියේ මට පිළිකාවක්
    මම මහණ වෙනවා
    මගේ පපුවේ හිලක්
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ලංකාවේ රිලෙෂන්ශිප් එකක් බ්‍රේක්අප් වෙන්නේ තව එකෙක් හොයාගෙන ඌවයි පරණ එකාවයි කම්පෙයාර් කරලා මිසක් ඉන්න එකාගේ නොගැලපීමක් නිසා නෙමෙයි. එහෙම නොගැලපීම් කියල වෙන්වෙනවා නම් වෙන්වෙන්නේ බොහොම අතලොස්සක්. ඉතින් ඒකයි ලංකාවේ රිලෙෂන්ශිප් කියන දේ බල්ලට ගිහින් තියෙන්නේ.
    ow bn lankawe godak kello karana deyak oka. adugane dan yaluwela inna ekage mokakhari waraddak tiyenawanam eka kiyala breakup wena eka karannema na.ethakota kollath confuse wenawa ayi ehema breakup wenne kiyala.
     
    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    FB_IMG_16004332775796186.jpg
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඇයි කියනව යකෝ උඹ දන්නේ නැද්ද?
    අයියේ මට පිළිකාවක්
    මම මහණ වෙනවා
    මගේ පපුවේ හිලක්
    ඕවා මොනවද බන් මගේ යාළුවෙක්ට උගේ කෑල්ල බූට් එක තිව්වේ උගේ වාහනේ හයිබ්‍රිඩ් එකක් නෙමෙයි කියලා. කොහොමද ඒක.
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ඕවා මොනවද බන් මගේ යාළුවෙක්ට උගේ කෑල්ල බූට් එක තිව්වේ උගේ වාහනේ හයිබ්‍රිඩ් එකක් නෙමෙයි කියලා. කොහොමද ඒක.
    ඔය වගේ මෝඩ හේතු තමයි ලංකාවෙ ගොං වැස්සියො ලඟ තියෙන්නෙ :lol::lol:
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඔය වගේ මෝඩ හේතු තමයි ලංකාවෙ ගොං වැස්සියො ලඟ තියෙන්නෙ :lol::lol:
    ලස්සන හැන්ඩ්සම්, සල්ලි තියන ,නිතරම අවුට්ස් යන, වාහනයක් තියන වුන් සෙට් උනාම ඉන්න එකා එහෙම නෙමෙයිනම් සොරි තමා.ඕක තමා පරම සත්‍ය..වෙන දෙයක් නෙමයි..
     
    • Like
    Reactions: ruwper

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පිට රටවල කෙල්ලො කොල්ලො චීට් කරනවා අඩුයි. උන් ටීනේජ් කාලෙ ඉඳන් 25 විතර වෙනකන් සීරියස් කෙල්ලෙක් නැතුව හැම එකා එක්කම ෆන් එකේ ඉන්නවා, ගැණු පිරිමි කියල වෙනසක් නෑ. සීරියස් කෙල්ලෙක් හරි වයිෆ් හරි ඉන්නවනම් කලාතුරකින් තමයි හොරෙන් වෙන එවුන් එක්ක යන්නෙ. ලංකාවෙ මේකෙ අනිත් පැත්ත, බැන්දට පස්සෙ තමයි අපේ එවුන් වෙන එවුන්ගෙ රසේ හොයන්නෙ.

    කාලෙකට කලින් ලංකාවෙ ප්‍රොජෙක්ට් එකක මම දන්නා ජර්මන් ඩොකෙක් DNA අනලිසිස් එකක් කරා. ඌ කියනවා වෙන රටවල් වලට සාපේක්ෂව ලංකාවෙ ඉතා ඉහල අගයක් ගන්නවලු වැරදි පීතෘත්වය (තාත්තා කියල හිතන් ඉන්නෙ වෙන කෙනෙක්ව). ලිංගිකත්වය ගැන ලොකු සමාජ පීඩනයක් තියන ආසියානු සහ මැද පෙරදිග ගොඩක් රටවල් වල තත්වය මේ වගේ තමයිලු.
     
    Last edited:
    • Like
    Reactions: proceso

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මගේ එකිත් මට කලින් කි දෙනෙක් එක්ක ෆන් අරන් තියෙනවද හැබයි අනුන්ගේ දේවල් අරගෙන නැ ෆන් විතරයි
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    පිට රටවල කෙල්ලො කොල්ලො චීට් කරනවා අඩුයි. උන් ටීනේජ් කාලෙ ඉඳන් 25 විතර වෙනකන් සීරියස් කෙල්ලෙක් නැතුව හැම එකා එක්කම ෆන් එකේ ඉන්නවා, ගැණු පිරිමි කියල වෙනසක් නෑ. සීරියස් කෙල්ලෙක් හරි වයිෆ් හරි ඉන්නවනම් කලාතුරකින් තමයි හොරෙන් වෙන එවුන් එක්ක යන්නෙ. ලංකාවෙ මේකෙ අනිත් පැත්ත, බැන්දට පස්සෙ තමයි අපේ එවුන් වෙන එවුන්ගෙ රසේ හොයන්නෙ.

    කාලෙකට කලින් ලංකාවෙ ප්‍රොජෙක්ට් එකක මම දන්නා ජර්මන් ඩොකෙක් DNA අනලිසිස් එකක් කරා. ඌ කියනවා වෙන රටවල් වලට සාපේක්ෂව ලංකාවෙ ඉතා ඉහල අගයක් ගන්නවලු වැරදි පීතෘත්වය (තාත්තා කියල හිතන් ඉන්නෙ වෙන කෙනෙක්ව). ලිංගිකත්වය ගැන ලොකු සමාජ පීඩනයක් තියන ආසියානු සහ මැද පෙරදිග ගොඩක් රටවල් වල තත්වය මේ වගේ තමයිලු.

    Cheat karanawa adu nam naa, South Asian ewata wadaa USA, Canada wage ewala oya cheating ewaa mara wadii bung. anith eka divorce kiyana eka ape wage hena serious case ekake newee
     
    Dr.Dx

    Member
    Feb 11, 2020
    12
    8
    3
    ලංකාවේ රිලෙෂන්ශිප් එකක් බ්‍රේක්අප් වෙන්නේ තව එකෙක් හොයාගෙන ඌවයි පරණ එකාවයි කම්පෙයාර් කරලා මිසක් ඉන්න එකාගේ නොගැලපීමක් නිසා නෙමෙයි. එහෙම නොගැලපීම් කියල වෙන්වෙනවා නම් වෙන්වෙන්නේ බොහොම අතලොස්සක්. ඉතින් ඒකයි ලංකාවේ රිලෙෂන්ශිප් කියන දේ බල්ලට ගිහින් තියෙන්නේ.
    Sirama kathawa
     
    • Sad
    Reactions: Heshan Daminda