මැරුණු කෙනෙකුගෙ වැරදි අඩුපාඩු මාකට් කරන එක ගැන පොඩ්ඩක් හිතන්න ඕන. :yes::yes:
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Oct 22, 2016 #21 rusiyanuwa said: මැරුණු කෙනෙකුගෙ වැරදි අඩුපාඩු මාකට් කරන එක ගැන පොඩ්ඩක් හිතන්න ඕන. Click to expand...
rusiyanuwa said: මැරුණු කෙනෙකුගෙ වැරදි අඩුපාඩු මාකට් කරන එක ගැන පොඩ්ඩක් හිතන්න ඕන. Click to expand...
miyuru4u Well-known member Jan 18, 2007 31,897 10,495 113 In the eyes of my girl Oct 22, 2016 #22 මැරුණු කෙනෙකුගෙ වැරදි අඩුපාඩු මාකට් කරන එක ගැන පොඩ්ඩක් හිතන්න ඕන.
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,597 113 xxx Oct 22, 2016 #23 ඒ ගෑනි වික්කත් විකුනන්නේ ඒකිගේ දේවල්නේ බන්. මේ රටේ ඉන්න බහුතරයක් වෑදගත් මහත්වරු නෝනලා විකුනන්නේ අනිත් මිනිස්සුන්ව. ඒ හින්දා මේ කෙල්ලගේ වෑරදි හොයන්නේ නෑතිව පුලුවන් නම් මම කියපු ජාතියේ එවුන්ගේ දේවල් හොයල වීඩියො දාපල්ල.
ඒ ගෑනි වික්කත් විකුනන්නේ ඒකිගේ දේවල්නේ බන්. මේ රටේ ඉන්න බහුතරයක් වෑදගත් මහත්වරු නෝනලා විකුනන්නේ අනිත් මිනිස්සුන්ව. ඒ හින්දා මේ කෙල්ලගේ වෑරදි හොයන්නේ නෑතිව පුලුවන් නම් මම කියපු ජාතියේ එවුන්ගේ දේවල් හොයල වීඩියො දාපල්ල.
SleepingDog Well-known member Nov 20, 2013 968 1 152 63 Oct 22, 2016 #24 Feeling sad for Sri Lanka..Beautiful country getting wasted by every ways
CorD SaC Well-known member Feb 4, 2015 15,784 28,162 113 Oct 22, 2016 #25 අවසානවාක තරම යනු මැරුනු කෙනෙකුටවත් නිදහසක් නොමැති වීමයි... දුකයි අපේ රට ගැන වගේ ම මේ මිනිස්සු ගැනත්.... හිතන්ඩ කාලය එළඹිලා ගොඩක් කල්,දැන්වත් හිතමු
අවසානවාක තරම යනු මැරුනු කෙනෙකුටවත් නිදහසක් නොමැති වීමයි... දුකයි අපේ රට ගැන වගේ ම මේ මිනිස්සු ගැනත්.... හිතන්ඩ කාලය එළඹිලා ගොඩක් කල්,දැන්වත් හිතමු