කොල්ලෙක් කවිශාට අරක්කු පොවන හැටි

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මැරුණු කෙනෙකුගෙ වැරදි අඩුපාඩු මාකට් කරන එක ගැන පොඩ්ඩක් හිතන්න ඕන.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒ ගෑනි වික්කත් විකුනන්නේ ඒකිගේ දේවල්නේ බන්. මේ රටේ ඉන්න බහුතරයක් වෑදගත් මහත්වරු නෝනලා විකුනන්නේ අනිත් මිනිස්සුන්ව. ඒ හින්දා මේ කෙල්ලගේ වෑරදි හොයන්නේ නෑතිව පුලුවන් නම් මම කියපු ජාතියේ එවුන්ගේ දේවල් හොයල වීඩියො දාපල්ල. :lol:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,162
    113
    අවසානවාක තරම යනු මැරුනු කෙනෙකුටවත් නිදහසක් නොමැති වීමයි...
    දුකයි අපේ රට ගැන වගේ ම මේ මිනිස්සු ගැනත්.... :(


    හිතන්ඩ කාලය එළඹිලා ගොඩක් කල්,දැන්වත් හිතමු :)