කොල්ලෙක් බඳින්නම ඕනිද ??

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,647
    113
    colombo
    ඉදිරියේ රාළ:20260619 said:
    ඇයි බන් මේ උඹට රිදිලා?? මම දැම්මේ මගෙ අදහස බන්,

    රිදෙන්නෙ නැද්ද බං පිරිම්යෙක්ට උපරිම සැප ගන්න ගෑණු ඉද්දැද්දි ඊට එරෙහිව විකෘති අදහස් මතුවෙන කොට ?

    ඉතින් බන් මට ගෑනුන්ගෙන් ආතල් ගන්න ඕනි නැත්තන් ඒකට උඹට ඇති අමාරුව මොක්ක්ද?? , උඹලා වගේ homophobic එවුන් තමයි හැංගි හැංගි කොල්ලෝ ගහලා බොට්රුවට විරුද්ධයි වගේ දොඩවන්නේ ලොල්
     
    එහෙම වෙලා තියෙන්නෙ උඹේ මොළේ ලෙඩක් නිසා. ඒක හොඳ කරගන්න ක්‍රමයයි කලින් කියල දුන්නේ. ඒක කරගෙන හැබෑ පිරිමියෙක් වගේ තමන්ට ලෝකෙට ජාතක කරපු දෙමව්පියෝ සන්තෝස කරගෙන ජීවත් වෙන්න බලපං.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,647
    113
    colombo
    ඉදිරියේ රාළ:20261074 said:

    මට ඕනි විදිහට මම ජීවත් වෙන්නම් බන් , අනික උඹ මේකට කියන ප්‍රතිකාරෙ අර දෙහි කපලා, නුලක් දාන එකද? හික්
     
    නැතුව ඉතිං සූක්ෂමව උඹට නොදැනීම උඹේ සිහිය වෙනස් කරන උඹේ ඇඟේ රිංගලා ඉන්න බූතයා අයින් කරන්න වෙන ක්‍රමයක් නෑනෙ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,647
    113
    colombo
    ඉදිරියේ රාළ:20261271 said:
    මට ඕනි විදිහට මම ජීවත් වෙන්නම් බන් , අනික උඹ මේකට කියන ප්‍රතිකාරෙ අර දෙහි කපලා, නුලක් දාන එකද? හික්

    නැතුව ඉතිං සූක්ෂමව උඹට නොදැනීම උඹේ සිහිය වෙනස් කරන උඹේ ඇඟේ රිංගලා ඉන්න බූතයා අයින් කරන්න වෙන ක්‍රමයක් නෑනෙ.

    උඹත් ඔය වගේ මෝඩ විකාර විස්වාස කරනව්ද බන්?
     
    එක ගේ ඇමතියෙක් කොල්ලෙක් තියාගෙන හිටියා. ඒ කොල්ලගෙ ගෙදරින් සීන් එක දැනගෙන ඉඳල නෑ. පස්සෙ මේ ඇමතිය ලඟ ඉන්නවයි කියල ආරංචි වුණාම ගෙදරට සැක හිතිලා හොයල බැලුවම වැඩේ මාට්ටු. අන්තිමට පන්සලේ හාමුදුරුවන්ට කියල පිරිත් පැන් පොවල පස්සෙ හෙමිහිට දෙහි කැප්පෙව්වලු. අන්තිමට මූ ඇමතිටත් අම්බානකට නෙළලා ගෙදර ඇවිල්ලා.

    ඒ කොල්ලගෙ දෙමව්පියො මෝඩ විකාර විස්වාස නොකළා නම් අර ගේ ඇමතියා තාම කොල්ලව වනසනවා. ඒ මෝඩ විකාර විශ්වාස නිසා කොල්ලා බේරුණා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20261271 said:
    නැතුව ඉතිං සූක්ෂමව උඹට නොදැනීම උඹේ සිහිය වෙනස් කරන උඹේ ඇඟේ රිංගලා ඉන්න බූතයා අයින් කරන්න වෙන ක්‍රමයක් නෑනෙ.

    :baffled::baffled: මොකාද ඔය බුතය..? spirit එකක්ද? සමලින්ගික බුතයෙක්ද.?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20261429 said:
    එක ගේ ඇමතියෙක් කොල්ලෙක් තියාගෙන හිටියා. ඒ කොල්ලගෙ ගෙදරින් සීන් එක දැනගෙන ඉඳල නෑ. පස්සෙ මේ ඇමතිය ලඟ ඉන්නවයි කියල ආරංචි වුණාම ගෙදරට සැක හිතිලා හොයල බැලුවම වැඩේ මාට්ටු. අන්තිමට පන්සලේ හාමුදුරුවන්ට කියල පිරිත් පැන් පොවල පස්සෙ හෙමිහිට දෙහි කැප්පෙව්වලු. අන්තිමට මූ ඇමතිටත් අම්බානකට නෙළලා ගෙදර ඇවිල්ලා.

    ඒ කොල්ලගෙ දෙමව්පියො මෝඩ විකාර විස්වාස නොකළා නම් අර ගේ ඇමතියා තාම කොල්ලව වනසනවා. ඒ මෝඩ විකාර විශ්වාස නිසා කොල්ලා බේරුණා.

    :lol::lol::lol::lol::lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,647
    113
    colombo
    ඉදිරියේ රාළ:20261429 said:
    උඹත් ඔය වගේ මෝඩ විකාර විස්වාස කරනව්ද බන්?

    එක ගේ ඇමතියෙක් කොල්ලෙක් තියාගෙන හිටියා. ඒ කොල්ලගෙ ගෙදරින් සීන් එක දැනගෙන ඉඳල නෑ. පස්සෙ මේ ඇමතිය ලඟ ඉන්නවයි කියල ආරංචි වුණාම ගෙදරට සැක හිතිලා හොයල බැලුවම වැඩේ මාට්ටු. අන්තිමට පන්සලේ හාමුදුරුවන්ට කියල පිරිත් පැන් පොවල පස්සෙ හෙමිහිට දෙහි කැප්පෙව්වලු. අන්තිමට මූ ඇමතිටත් අම්බානකට නෙළලා ගෙදර ඇවිල්ලා.

    ඒ කොල්ලගෙ දෙමව්පියො මෝඩ විකාර විස්වාස නොකළා නම් අර ගේ ඇමතියා තාම කොල්ලව වනසනවා. ඒ මෝඩ විකාර විශ්වාස නිසා කොල්ලා බේරුණා.

    What a joke man?? නිකන් විහිළු කරන්න එපාබන්
     
    :baffled::baffled: මොකාද ඔය බුතය..? spirit එකක්ද? සමලින්ගික බුතයෙක්ද.?

    සමලිංගික පිරිමි බූතයෙක් වෙන්නත් පුළුවන් , පිරිමින්ට දැඩි ආශාවක් ඇති ගෑණු බූතයෙක් වෙන්නත් පුළුවන්. ඔය දෙන්නම පිරිමි ඇඟකට රිංගුවොත් ඒ ඌ සමරිසියෙක් වෙනවා.
     
    What a joke man?? නිකන් විහිළු කරන්න එපාබන්

    ඕක ලංකාවේ ප්‍රසිද්ධ රහසක්. බොහෝ ඇසූ පිරූ තැන් ඇති අය ඉන්නව නම් අහල බලන්න. පිළියන්දලට කිට්ටුව තමා සීන් එක වුණේ. පත්තරෙත් ගියා මට මතක හැටියට.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,647
    113
    colombo
    ඉදිරියේ රාළ:20261499 said:
    What a joke man?? නිකන් විහිළු කරන්න එපාබන්

    ඕක ලංකාවේ ප්‍රසිද්ධ රහසක්. බොහෝ ඇසූ පිරූ තැන් ඇති අය ඉන්නව නම් අහල බලන්න. පිළියන්දලට කිට්ටුව තමා සීන් එක වුණේ. පත්තරෙත් ගියා මට මතක හැටියට.
    මම හිතන් හිටියේ උඹ සීරියස් පොරක් කියලා බලන් ගියාම ජෝක් කාරයෙක් නේ
     
    ඔයාට ඔය ඉන්න තත්වෙන් අත්මිදිලා තමන්ගෙ අම්මයි තාත්තයි සතුටු වෙන විදියට ජීවත් වෙන්න උවමනාවක් නැත්තම්, මම කියන ඒවා ජෝක් එකකට ගන්න.

    උවමනාවක් තියෙනව නම් පිළිගන්න. නොදන්නා කම නිසා අතරමං වෙන්න යන තවත් එක මනුස්සයෙක් කියල දැනුන නිසා පමණමයි කිව්වෙ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,647
    113
    colombo
    ඉදිරියේ රාළ:20261541 said:

    මට තේරෙනවා මචන් උඹ කියන දේ, ඒත් බං ඕවා බොරු මිත්‍යා මත, අනික බන් මේක හොඳ කරන්නත් බෑ, anyway thanks!
     
    මොකෝ බැරි, හෙළ වෙදකමෙන් ඕක හොඳ කරල තියෙන නිසානෙ මම ඔයාව දැනුවත් කළේ. බටහිර ක්‍රමයට නම් බෑ තමා, මොකෝ ඔය මානසික විකෘතියට මුල්වෙන හේතුව ඒගොල්ලන්ට අහුනොවෙන නිසා.

    ඕක සිංහල වෙදකමින් නිට්ටාවටම සුව කරන්න පුළුවන් සුළු මානසික දුර්වලතාවයක්. ඒක තේරුම් අරන් ප්‍රශ්නෙන් ගොඩ එන්න.

    ඔයා ඔය තත්වෙ දිගටම හිටියයි කියල සුළු කාලයක පොඩි සැපක් ඇර අමුතුවෙන් ඔයාට වෙන සෙතක් නෑ. ජීවිතේ අන්තිම වෙනකොට ඔයාට සලකන්න වතුර ටිකක් දෙන්න කවුරුවත් එන්නෙ නෑ.

    ඒනිසා ලඟ නොබල දුර බලපං මනුස්සයෙක් නම්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඉදිරියේ රාළ;20261576 said:
    මොකෝ බැරි, හෙළ වෙදකමෙන් ඕක හොඳ කරල තියෙන නිසානෙ මම ඔයාව දැනුවත් කළේ. බටහිර ක්‍රමයට නම් බෑ තමා, මොකෝ ඔය මානසික විකෘතියට මුල්වෙන හේතුව ඒගොල්ලන්ට අහුනොවෙන නිසා.

    ඕක සිංහල වෙදකමින් නිට්ටාවටම සුව කරන්න පුළුවන් සුළු මානසික දුර්වලතාවයක්. ඒක තේරුම් අරන් ප්‍රශ්නෙන් ගොඩ එන්න.

    ඔයා ඔය තත්වෙ දිගටම හිටියයි කියල සුළු කාලයක පොඩි සැපක් ඇර අමුතුවෙන් ඔයාට වෙන සෙතක් නෑ. ජීවිතේ අන්තිම වෙනකොට ඔයාට සලකන්න වතුර ටිකක් දෙන්න කවුරුවත් එන්නෙ නෑ.

    ඒනිසා ලඟ නොබල දුර බලපං මනුස්සයෙක් නම්.

    :angry:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,647
    113
    colombo
    ඉදිරියේ රාළ:20261576 said:
    මට තේරෙනවා මචන් උඹ කියන දේ, ඒත් බං ඕවා බොරු මිත්‍යා මත, අනික බන් මේක හොඳ කරන්නත් බෑ, anyway thanks!

    මොකෝ බැරි, හෙළ වෙදකමෙන් ඕක හොඳ කරල තියෙන නිසානෙ මම ඔයාව දැනුවත් කළේ. බටහිර ක්‍රමයට නම් බෑ තමා, මොකෝ ඔය මානසික විකෘතියට මුල්වෙන හේතුව ඒගොල්ලන්ට අහුනොවෙන නිසා.

    ඕක සිංහල වෙදකමින් නිට්ටාවටම සුව කරන්න පුළුවන් සුළු මානසික දුර්වලතාවයක්. ඒක තේරුම් අරන් ප්‍රශ්නෙන් ගොඩ එන්න.

    ඔයා ඔය තත්වෙ දිගටම හිටියයි කියල සුළු කාලයක පොඩි සැපක් ඇර අමුතුවෙන් ඔයාට වෙන සෙතක් නෑ. ජීවිතේ අන්තිම වෙනකොට ඔයාට සලකන්න වතුර ටිකක් දෙන්න කවුරුවත් එන්නෙ නෑ.

    ඒනිසා ලඟ නොබල දුර බලපං මනුස්සයෙක් නම්.

    ඔව් බන් ඒක නම් මටත් දැනෙනවා, අනේ මන්දා බන් මොනවා කරන්නද කියලා, ආයුර්වේදෙට පුලුවන්ද හොඳ කරන්න??