සල්ලි කොහෙ තිබුනත් ගන්න හිතෙනව බන් මටනම්
atm නැති හින්දා බැන්කුවටම යන්න වෙනවනේ...
සල්ලි කොහෙ තිබුනත් ගන්න හිතෙනව බන් මටනම්
atm නැති හින්දා බැන්කුවටම යන්න වෙනවනේ...
raththaran salli karana widiyath kiyapanko ban
Good advice.
Anith eka machanla kawadawath wiyadam karala ithuru karanna hadanna epa.
Ithuru karala wiyadam karanna purudu wenna. Muladi amarui. But rythem ekata set unama ganak na
100,000 සෙට් උන ගමන් FD එකක් දැම්මත් හරි![]()
That's my boyසල්ලි වල වටිනාකම අඩු වෙනවනෙ කාලෙත් එක්ක . ඊට වඩා හොඳයි රත්තරන් වැඩේ. නැත්නම් $ කරගන්න ඕන.$ කරන්න එච්චර ලේසි ක්‍රමයක් නෑ මන් හිතන්නෙ.

දන්නව ඇති සිද්ධාර්ථ ගෞතම කියල ශාස්තෘවරයෙක් හිටිය. උන්වහන්සේ මෙන්න මෙහෙම කියල තියනව ආර්ථික කළමණාකරණය ගැන
“ඒකෙන භුංජෙ භෝගෙය්ය - ද්විහි කම්ම පයෝගයෙ
චතුත්ථස්ස නිධාපෙය්‍ය - ආපදාසු භවිස්සති“
අර්ථ-
උපයන දෙයින් සතරෙන් එක් කොටසක් යැපීම පිණිස යොදා ගන්න. කොටස් දෙකක් තමා ගේ කර්මාන්තයෙහි ආයෝජනය කරන්න. ඉතිරි හතරෙන් එක අපදාවක දී භාවිතා කිරීමට ඉතිරි කරන්න.
ඔකෙන් වක්‍රව කියවෙන් දෙයක් තියනවා. ඒ තමා තමා ගේ ජීවන රටාව-ලයිෆ් ස්ටයිල් එක- හදා ගන්න ඕන තමන් ගේ අදාදායමෙන් 25%කට කියන එක.
මම නං හිතන්නේ ඕක තමා හරිම ක්‍රමය. සිද්ධාර්ථ ගෞතමයන් කියු දෙයක් දැනට වැරදී නැත.
මම නං ඕකේ අර ද්වීහි කම්මං පයෝගයේ කරන්නේ නැත. නැවත ආයෝජනය කරන්නේ කොහොමද මේ **න ආණ්ඩුව එක්ක? ඒකත් පාඹුල් පෙට්ටියේ තමා ඉතිං.....
bumpMachan ethakota uba kiyapu widiyata raththaran badu salli karaganna puluvan ee shop ekakata diilama kiyala ne? eeth un definitely buy karanne unta waasi wenna ne ithin api hadissiyakata salli ganna giyoth api gold walata invest karapu gaanata wada ape athata enna thiyena possibility ekath thiyenava ne?