කොල්ලෙක් suicide කරගෙන. Thank you Arimac 😳

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Machan adu gane wada karana unta counselling dennewath tiynwa nam loku deyak machn...stress adu wena eka/relax wena eka mokak hari event ekak tiyala adiyak ghana ekama neme kiyala mata me scene eken passe terune :(

    Kollonta koheda bn ewa thiyenne :lol: ballek wath balanne na :no:

    Ape office eke dan podi kellek ge farewell ekak thibuna :lol: e gani kiynwa eki down wela innakota personally call karala encourage karanawalu management eke samahara un...lokko ehema :rofl:

    E yakku samanyen godak unge muna balalawath hina wenne nathi dial nikan office ekedi dakkath :lol:

    Hithagannako tharama :rofl:
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215

    Balan giyma bn poro parata tamai serama :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උන්ගෙ පඩිත් අඩුයි වර්ක් ප්‍රෙශර් එක පට්ට වැඩියි කියලා අහලා තියනවා. මොන උට්ටකටද අයින් වෙන්න දීල නැත්තෙ? එහෙම බලෙන් තියන් ඉන්න පුලුවන්ද බං? මම නං හුකාගනිං කියලා ඉන්නවා ගෙදර

    Godak unta job maru karanna lesi na bn..

    Pressure handle karaganna ba kiyanne uge skills awulak...IT wala skill eka ona bn projects wage yana fast paced companies wala...

    Kawuruth ehema balen thiyaganne na...hama story ekakama sides dekak thiynwa...
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    Stress wela kelwenkn ai bn job ekaka inne? Ath arinna bri ai?
    samahara welawata samaharunta amarui. anika companies walinma stress wena eka normal kiyala brainwash karala tiyenawa. e atare performance adui kiyala undermine karanawa. etakota weda karana ekaatama hitenna gannawa uuta weda baa, e nisa wena tenaka job ekakata yannat baa kiyala. oaka godak managersla sadda natuwa karana deyak. mama danna ekek innawa hemadaama re eli wenakam weda. as wennet natuwa company ekata bena bena ekatama wela innawa. tawa uge ammai taattai dennama leddu. mokak hari unot leave ekak ganna wenawaa, alut job ekakata giyot lesi wena ekak naa wagea bayila gahanne. gedara minissunge prashna office eke kiyala muge weakpoint eka management ekat danna nisa companiyat mugen harakekgen wage weda gannawa.
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    It looks like the main reason was Arimac didn't approve his resignation. In the letter he mentioned that he wanted to quit to learn new skills in other companies.

    Probably typical 3 months resignation period
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,357
    100,224
    113
    ඇයි බන් ඉතින් එක පාරක් ඉල්ලල බෑ කිව්වට පස්සෙ ගෙදර ඉදල නැත්තෙ. රිසයින් දෙන්න ඔනියෑ. අලුත් කම්පැණියක ඉන්ටවිව් ගියා ඒකට ජොයින් උනානෙ.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,474
    113
    මේක කොම්පැනියෙ වරදක් නෙමේ බං
    මම කොම්පැනිය ගැන දන්නෙ නෑ ,, චව් එකක් වෙන්න ඇති
    ඒත් රස්සාව ප්‍රෙශර් කියල සුයිසයිඩ් කර ගන්න අනිවා ඌට මෙන්ටල් අව්ලක් තියෙන්න ඇති
    ඕක එක්කො උගෙ ලඟ උන්න අය තේරුම් අරන් උදව් කරන්න ඕනෙ
    නැත්තම් ගෙදර අය තේරුම් අරන් උදව් කරන්න ඕනෙ
    ට්‍රීට්මන්ට් කරොත් හරි ට්‍රැක් එකට දා ගන්න පුලුවං

    මොකද වැඩ කරන තැන ඉන්න බැරි තරම් ප්‍රෙශර් නං , හොඳ මානසික මට්ටමක එකෙක් කරන්නෙ බම්බු ගහගන්න කියල අයින් වෙන එක

    කාලෙකට කලිනුත් මම දන්න අයිටී කොල්ලෙක් ඔහොම සුයිසයිඩ් කර ගත්ත,
    ඌ හොඳටම අනික් උං එක්ක මූව් වෙලා උන්න එකෙක්
    ඌ ලියුමක ලියල ඌට කාලෙක ඉඳල ඔලුවෙ එක එක සද්ද ඇහෙනව කියල
    ඒ වගේ එලියට පෙන්නන්නෙ නැතුව මානසික ප්‍රශ්න වලින් විඳවන උං ගොඩක් ඉන්නව
    එහෙම උන්ට තමා ඔය වගේ එව්ව ට්‍රිගර් වෙන්නෙ

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    Okkotama issellan gahanna one wesa HR pagayalata

    Un thama Indian work culture eke ewa mehe adan enne.

    2012, 2013 kale hama company ekakama wage notice period eka 2 months. Eetapasse eka 3 months una.

    Issarahata thawa wadi karai.

    Hamathanama recruitment karayo, apen gana kadaganna innawa
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේක ඇත්තක් නම්, මේ වගේ විස්තර මිනිස්සු දැනගන්න ඕන.
    ඇත්ත කතාකරලා ආපහු වෙන එක වලක්වනවට වඩා ලපේ පන්කාවේ ලේසිම වැඩේ මැරුන කෙනා මානසික ලෙඩෙක් කරන එක 😕
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    It looks like the main reason was Arimac didn't approve his resignation. In the letter he mentioned that he wanted to quit to learn new skills in other companies.

    Probably typical 3 months resignation period
    masa 3 sapayak godak ayata

    maseta nithiyen adu karan na ona :yes: :yes:
     
    • Like
    Reactions: GobbaSira

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    Okkotama issellan gahanna one wesa HR pagayalata

    Un thama Indian work culture eke ewa mehe adan enne.

    2012, 2013 kale hama company ekakama wage notice period eka 2 months. Eetapasse eka 3 months una.

    Issarahata thawa wadi karai.

    Hamathanama recruitment karayo, apen gana kadaganna innawa
    Yes I think this is the main reason. At least he tried to resign because of the stress.
     
    GajaMan2

    Junior member
  • Nov 29, 2022
    79
    36
    18
    It looks like the main reason was Arimac didn't approve his resignation. In the letter he mentioned that he wanted to quit to learn new skills in other companies.

    Probably typical 3 months resignation period
    ඉතින් කොච්චර ඔහොම notice period තිබ්බත් දමල ගහල එන්න බැරිද බන්. මොකෝ නඩු දාන්න කියලද? ඔනෙ නම් service letter නොදී ඉදියි. ඔච්ච්‍රයිනෙ කරන්න පුලුවන්.
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    ඉතින් කොච්චර ඔහොම notice period තිබ්බත් දමල ගහල එන්න බැරිද බන්. මොකෝ නඩු දාන්න කියලද? ඔනෙ නම් service letter නොදී ඉදියි. ඔච්ච්‍රයිනෙ කරන්න පුලුවන්.
    අපි දන්නෙ නෑනෙ පවුලෙ කොච්චර වගකීම තිබ්බද කියල. JOB එක දමලගහල Service letter එකක් වත් නැතුව ගියාම ආපහු හොද salary එකකට යන්න බෑනෙ ලේසියෙන්.
     
    • Like
    Reactions: Bart_Allen

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඉතින් කොච්චර ඔහොම notice period තිබ්බත් දමල ගහල එන්න බැරිද බන්. මොකෝ නඩු දාන්න කියලද? ඔනෙ නම් service letter නොදී ඉදියි. ඔච්ච්‍රයිනෙ කරන්න පුලුවන්.
    ඉතින් බන් පොඩි එවුන් service letter නැතුව තව ජොබක් හොයන්නෙ කොහොමද?