කොල්ලෙක් suicide කරගෙන. Thank you Arimac 😳

Emios

Well-known member
  • Dec 10, 2009
    75,249
    67,635
    113
    ඉතින් කොච්චර ඔහොම notice period තිබ්බත් දමල ගහල එන්න බැරිද බන්. මොකෝ නඩු දාන්න කියලද? ඔනෙ නම් service letter නොදී ඉදියි. ඔච්ච්‍රයිනෙ කරන්න පුලුවන්.
    Nadu dala wandi illanna puluwan ehema asunoth company ekata wetcha paduwata.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    Rip bro. I know the feeling. I've written a note and have rope in my backpack. Tomorrow morning before the sun comes up I'm going to look for a good tall tree that I'd I could tie it up to. All I need is to set a date. I failed My parents. Please forgive me.
    yo fuc^ you dude just talk to us ... just fuk4 your job and start something new. i can help you dude
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    Meham ewath hamba wela tyenne salli deela gaththa ewada mandaa :-D
    Screenshot 2022-12-02 173920.png
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,000
    14,371
    113
    වැලිවේරිය
    ගොඩක් උන් හිතන් ඉන්නේ හෙන ලේසි රස්සාවක් කරනවා කියලා. ගෙවල්වල මිනිස්සු ඉඳන් හිතන් ඉන්නේ එහෙම.
    ඔව් මේක ඇත්ත...උබනම් ගේ ඇතුලට වෙලා ඕක ඔබ ඔබ නෙහ් ඉන්නේ අවුලක් නෑ නෙහ් කියාලා මූනම කියන උන් ඉන්නවා...උන් හිතන්නේ පට්ට ලේසි රස්සාවක් කියල්
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,873
    3,377
    113
    ඇත්ත කතාකරලා ආපහු වෙන එක වලක්වනවට වඩා ලපේ පන්කාවේ ලේසිම වැඩේ මැරුන කෙනා මානසික ලෙඩෙක් කරන එක 😕
    true. mokak hari wela suicide karama ape un itin laba aathme nam minihek welaa ipadenna baa, daraaganna bari ekek, konda pana nati ekek, oya wage dewal walata suicide karagatta nam api kohoma suicide karaganna onada wage bayila tamai maruna ekage malagedara gihillat kiyawanne.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,249
    67,635
    113
    true. mokak hari wela suicide karama ape un itin laba aathme nam minihek welaa ipadenna baa, daraaganna bari ekek, konda pana nati ekek, oya wage dewal walata suicide karagatta nam api kohoma suicide karaganna onada wage bayila tamai maruna ekage malagedara gihillat kiyawanne.
    Ekane mala gewal wala yanne natte man
     
    • Haha
    Reactions: Thiefx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    (ප්‍රශ්ණය තමන්ගෙ නොවෙන හින්දා පිළිතුර දාර්ශනිකයි කියන එක මං කියන දේට අදාල වෙන්න පුලුවන්)

    අපි job එකක් කරන්නෙ ජීවත් වෙන්න මිසක් ජීවත් වෙන්නෙ job එකක් කරන්න නෙවෙයිනෙ. මොරටුව ගිහින් arimac එකේ job එකකට යන්න පුලුවන් මට්ටමේ කෙනෙක් job එක කරන තැන ප්‍රශ්නයක් හින්දා suicide කරගත්තා කියන්නෙ නම් කිසිම ගැලපීමක් නැති කතාවක්. වෙන මොනවාහරි ප්‍රශ්න ගොඩක් තියෙන්න ඇති
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    පට්ට ස්ට්‍රෙස් තියෙනව කම්පැනියක වැඩ කරන්නෙ කියන්න සමහර උන්ට මාර උණක් තියෙන්නෙ..අයි ටී ෆීල්ඩ් එක මාරම ස්ට්‍රෙස් අනං මනං කියලා මේක නෝමලයිස් කරල තියෙන්නෙ දැන්,,මී හරක්ගෙන් වගේ වැඩ කරන්නෙ..මමත් ලොකුයි කියල කියන අයි ටී කම්පැනි එකක කාලයක් වැඩ කරා..මොන කරුමයක්ද මේක කියල හිතෙන තරමටම එපා වෙලා හිටියෙ..එපාම උන පාර මම අයී ටී කම්පැනි එකක් නොවන පොඩි කම්පැනි එකකට සෙට් උනා..උන් එච්චරකල් අවුට්සෝස් කරල හදාගත්ත එව්වා මම ලව්වා හදාගත්තා..පට්ට වර්කින් එන්වයර්මන්ට් එක.. ඉන්ටර්වීව් එකේදි කෙලින්ම කිව්වා ඔයා කලින් ගත්ත පඩියමනම් අපිට දෙන්න අමාරුයි කියලා...මම කමක් නෑ කියල සෙට් උනා..ගත්ත පඩියට වඩා ටිකක් අඩුයි දැන්..ඒත් ස්ට්‍රෙස්නම් 0 වගේ වැඩ කරද්දි.මැනේජ්මන්ට් එක පට්ට..මට දැන් හිතෙනවා අතන හිටියනම් මටත් සුයිසයිඩ් කරගන්න තමා වෙන්නෙ කියල..පඩ ෂෝ තියෙන එව්වටනම් ජොයින් වෙන්න එපා පොඩි උන්.සැලරිවලට කලින් හොයල බලපන් වර්කින් එන්වයර්මන්ට් එක ගැන..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි දන්නෙ නෑනෙ පවුලෙ කොච්චර වගකීම තිබ්බද කියල. JOB එක දමලගහල Service letter එකක් වත් නැතුව ගියාම ආපහු හොද salary එකකට යන්න බෑනෙ ලේසියෙන්.
    Lol අතුගාන්ඩ මොන සර්විස් ලෙටර්ද බන්, ජිවිතේ නැති කරගන්නවට වඩා හොදයි රස්සාවක් නැත්තන් කුණු අදිනව
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඇත්ත කතාකරලා ආපහු වෙන එක වලක්වනවට වඩා ලපේ පන්කාවේ ලේසිම වැඩේ මැරුන කෙනා මානසික ලෙඩෙක් කරන එක 😕
    ඔව් මචං...බලපන් මේකේ comment ටික
    මිනිස්සු හිතං ඉන්නේ companya ගිනි තියලා ඉන්න උන්ගේ කණට ගැහුවාම සේරම හරි කියලා...👍