කොල්ලෙක් suicide කරගෙන. Thank you Arimac 😳

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,611
    21,147
    113
    Rezgateway kiyanneth oya wage pake company 1k , yanna nam epa , Nidukani kiyala wesa ammandiye innawa , okige mulupaullatama hena gahanna one

    NLHUXuP.png
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    It un sahena pressure ekakin inne paw ban un.
    එහෙම්ම නෑ ඉතිම් සමහර තැන් වල pressure වැඩියි..
    mokakda batch eka machan
    15 බන්..16 එකත් එක්ක graduate උනේ
    අනික උ internal transfer ඉල්ලන වෙලාවේ වෙන කම්පනියකට පැන ගත්ත නම් ඉවරයිනේ
    Vacancy හොය හොයා ඉදලා තියෙන්නෙ බන්.. මේ දවස්වල hire කරනවත් අඩුයි නේ.. අනික පොරගේ qualifications ත් මදි වෙන්න ඇති
    Aththada boruda danne na

    View attachment 190786

    siri aiya ද දන්නේ නෑ 😭
    මන් යහතින් ඉන්නවා ##₹ :angry:
    මාස තුනේ නෝටිස් පයන්න තමයි මම නම් දමල ගැහුව නතර උනා. මාර මගුලක්නෙ අස් කරන්න ඕනෙ උනාම උන් අපිට මාස තුනේ නෝටිස් ඉල්ලන්නෙ නෑනෙ
    අපේ නම් අස් කරනකොට මාස දෙකක පඩිය දෙනවා..
    මේක දැක්කම මතක් වුණේ.

    මං දන්න Great Place To Work අවුරුදු බර ගානක් කප් එක ගහන කම්පැනියක් තියෙනවා. එයාලා Undergraduates ලා target තරඟ තියනවා. දිනන උන්ට කෙලින්ම Macbooks දෙන්නේ. හැබැයි ඇතුළේ වැඩ කරන එවුන්ට තියෙන්නේ අවුරුදු ගානක් පරණ තඩි Thinkpads :lol:
    වෙන මොකක්ද අනු නවය තමයි :lol: :lol: අපරාදෙ එකපාරක් macbook එකක්‌ නූලෙන් miss වුණා :( :lol:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    IT faculty වුණත් දෙයක් කරගන්න පුලුවන් සුදුසුකමක් තියෙන කොල්ලෙක්නෙ. arimac එකෙ වැඩකරන්න බැරිනම් එදයින් පස්සෙ වැඩට නොයා වෙන job එකක් හොයාගන්න පුලුවන්නෙ. වැඩිම වුණොත් මාසයක් job එකක් නැතුව නිකන් ඉන්නවෙයි. ඔන්න ඉගෙනගෙන නැති සුදුසුකමක් නැති යන්තම් එදාවෙල හොයාගන්න job එකක් කරන මනුස්සයෙක් නම් ඒ job එක නැතිවුණොත් වෙන කරන්න දෙයක් නෑ කියලා suicide කරගත්තා කියන්න පුලුවන්
    Service letter denna ba kiyanawa goda welawata. samahara aya bayai service letter nathi wela kawadahari migrate wenna experience pennanna unoth widihak nathi wena hinda
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Rezgateway kiyanneth oya wage pake company 1k , yanna nam epa , Nidukani kiyala wesa ammandiye innawa , okige mulupaullatama hena gahanna one
    Rezgateway salary හෙන අවුල් සිස්ටම් එකක් කියලා ඇහුවා. එකේක උන්ට වෙනස් වෙනස් හැදිවලින් බෙදනවා කියලා.
     
    • Like
    Reactions: GobbaSira

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    IT faculty වුණත් දෙයක් කරගන්න පුලුවන් සුදුසුකමක් තියෙන කොල්ලෙක්නෙ. arimac එකෙ වැඩකරන්න බැරිනම් එදයින් පස්සෙ වැඩට නොයා වෙන job එකක් හොයාගන්න පුලුවන්නෙ. වැඩිම වුණොත් මාසයක් job එකක් නැතුව නිකන් ඉන්නවෙයි. ඔන්න ඉගෙනගෙන නැති සුදුසුකමක් නැති යන්තම් එදාවෙල හොයාගන්න job එකක් කරන මනුස්සයෙක් නම් ඒ job එක නැතිවුණොත් වෙන කරන්න දෙයක් නෑ කියලා suicide කරගත්තා කියන්න පුලුවන්
    Moratuwa IT nisa nam set wei ohoma job ekak nathuwa ain unoth, habai private degree karapu ekeknam anathai

    1000k prashna ahala interview fail karai. Maha page line thiyenne ape rate company wala
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,074
    1
    15,884
    113
    එලකිරි vs FB වෙනස බලපන්කො....

    මෙ fb comments

    1. IT without stressss ?? Then I don't want IT .. that's the nature because most of software engineers are problem solvers

    2. කම්පැනියෙ නරකනෙවේ ඌට මානසික රෝගයක් තියෙන්න ඇති.
    ජොබ් එකකට යන්න කලින් work environment එක culture එක තමන්ට ගැලපෙනවාද වගේ දේවල් බලන්න ඕනෙ salary විතරක් බලල හරියන්නෙ නෑ.
    අනික ඉල්ලා අස්වීම නොදුන්නෙ විශේෂ හේතුවක් ඇතිව නෙ

    3. පොලිසියේ හමුදාවෙ ජොබ් කරන යාලුවෙක් හිටියානම් මේ මනුස්සයා කවදාවත් මෙහෙම දෙයක් ගැන හිතන්නෙවත් නෑ...ආරක්ෂක අංශවල සේවය කරන අයට එන රැකියා ගැටලු වෙන කිසිම කෙනෙකුට එන්නෙ නැතුව ඇති...

    4. මේක සමහර විට පුද්ගලික මානසික ප්‍රශ්නයක් වෙන්න ඇති. ලංකාවේ software field එකේ මෙහෙම නරක පැත්තක් නම් තාම නෑ.

    5. Suiside නෙ කරගන්නව කියන්නෙ.ඉතින් බයවෙන්න දෙයක් නෑ.
    Suicide කරගන්නවනම් තමා අවුල.

    6. ඔන්න බයි යක්ක පුත්තු ඇරියස් පිටකරන්න පටන් අරන්,
    Software නෙවෙයි ලංකාවෙ නම් ඕනම Job එකක මෙහෙම තමයි,
    ඒකට field එක මොකක්ද අදාල නෑ,
    අනික ඉතින් පහුගිය ටිකෙ පෝර නැති ප්‍රශ්නෙ හින්දා ගොවියො කීයක් සියදිවි හානි කරගත්තද?
    බයියන්ට එව්ව පෙනිලා නැනෙ
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473

    කිරියේ මොකා මරාගත්තත් මෙහෙම කොල්ලෙක් Suicide කරගන්න යනවා වගේ Red flag එකක් දැක්ක ගමන් කිසිම බේදයක් නැතුව ඇවිල්ලා ඌට උදව් කරනවා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඌ මොකක් හරි agreement එකකවත් හිර වෙලා හිටියද දන් නෑ, මාත් දන්නව ඔහොම ප්‍රෙශර් පිට වැඩ කරාම එන ෆීලිං එක, මූ කියන දේවල් මුගේ ටීම් ලීඩ් හෝ HR එකෙන් කනකට අරං නෑ වගේ..හොඳ කොල්ලෙක් කියල ගොඩක් උන් දාල තිබ්බ, අපරාදේ...
    RIP bro

    Rezgateway kiyanneth oya wage pake company 1k , yanna nam epa , Nidukani kiyala wesa ammandiye innawa , okige mulupaullatama hena gahanna one
    අපෝ බං ඕකෙ ටෙස්ට් එකක් කරන්න සෙට් උනා 2014 වගේ, මට එක හාෆ් ශීට් එකක් දීල කිව්වා ඕකෙ දෙපැත්තෙම ලියන්න, එක පැත්තක් විතරක් මට ඇති නම් අනිත් පැත්ත හිස් තියන්න ඔන්න ඔය වගේ වැල් බයිලයක්, කෙට්ටු එකෙක් හිටියෙ HR ද කොහෙද, මට ඒකෙන්ම එපා උනා
    ------ Post added on Dec 2, 2022 at 7:37 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,365
    100,243
    113
    ඇඩේ කිරියේත් මනේජ්මට් සෙට් එකක් ඇතිනේ
    ඔහොම ප්‍රෙෂර් කරාම creative හිතල දෙයක් කරන්න උනත් අමරුයිනේ බන් company එකට වක්‍රව අවාසි නේබන්
    මේ ස්ටාර්ට් එක විතරයි තව ප්‍රෙරෙශර් එක වැඩි වෙනව ඊළග අවුරුද්දට.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    එලකිරි vs FB වෙනස බලපන්කො....

    මෙ fb comments

    1. IT without stressss ?? Then I don't want IT .. that's the nature because most of software engineers are problem solvers

    2. කම්පැනියෙ නරකනෙවේ ඌට මානසික රෝගයක් තියෙන්න ඇති.
    ජොබ් එකකට යන්න කලින් work environment එක culture එක තමන්ට ගැලපෙනවාද වගේ දේවල් බලන්න ඕනෙ salary විතරක් බලල හරියන්නෙ නෑ.
    අනික ඉල්ලා අස්වීම නොදුන්නෙ විශේෂ හේතුවක් ඇතිව නෙ

    3. පොලිසියේ හමුදාවෙ ජොබ් කරන යාලුවෙක් හිටියානම් මේ මනුස්සයා කවදාවත් මෙහෙම දෙයක් ගැන හිතන්නෙවත් නෑ...ආරක්ෂක අංශවල සේවය කරන අයට එන රැකියා ගැටලු වෙන කිසිම කෙනෙකුට එන්නෙ නැතුව ඇති...

    4. මේක සමහර විට පුද්ගලික මානසික ප්‍රශ්නයක් වෙන්න ඇති. ලංකාවේ software field එකේ මෙහෙම නරක පැත්තක් නම් තාම නෑ.

    5. Suiside නෙ කරගන්නව කියන්නෙ.ඉතින් බයවෙන්න දෙයක් නෑ.
    Suicide කරගන්නවනම් තමා අවුල.

    6. ඔන්න බයි යක්ක පුත්තු ඇරියස් පිටකරන්න පටන් අරන්,
    Software නෙවෙයි ලංකාවෙ නම් ඕනම Job එකක මෙහෙම තමයි,
    ඒකට field එක මොකක්ද අදාල නෑ,
    අනික ඉතින් පහුගිය ටිකෙ පෝර නැති ප්‍රශ්නෙ හින්දා ගොවියො කීයක් සියදිවි හානි කරගත්තද?
    බයියන්ට එව්ව පෙනිලා නැනෙ

    මේ වගේ මෝඩ බිජ්ජෝ අල්ලලා ඇට තැලුවේ නැත්තම් ලංකාවේ IT industry එකට අබ සරණයි
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මේ ස්ටාර්ට් එක විතරයි තව ප්‍රෙරෙශර් එක වැඩි වෙනව ඊළග අවුරුද්දට.

    බලහන් ඉතින් වටිනා ජිවිතනේ බන් මේ නැති වෙන්නේ
    ඌට වෙන ප්‍රශ්නත් තියෙන්න ඇති ඔක්කොම එක ට ආවම ඉතින් ඇති කියල හිතෙන්න ඇති :(
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    උන්ගෙ පඩිත් අඩුයි වර්ක් ප්‍රෙශර් එක පට්ට වැඩියි කියලා අහලා තියනවා. මොන උට්ටකටද අයින් වෙන්න දීල නැත්තෙ? එහෙම බලෙන් තියන් ඉන්න පුලුවන්ද බං? මම නං හුකාගනිං කියලා ඉන්නවා ගෙදර
    eka thama matath parshne. company eka anuwa 2 months or 3months wage notice deela ain wenna puluwan ne kisi awulak nathuwa. contract ekaknam kohomada danne na.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Service letter denna ba kiyanawa goda welawata. samahara aya bayai service letter nathi wela kawadahari migrate wenna experience pennanna unoth widihak nathi wena hinda
    Moratuwa IT nisa nam set wei ohoma job ekak nathuwa ain unoth, habai private degree karapu ekeknam anathai

    1000k prashna ahala interview fail karai. Maha page line thiyenne ape rate company wala

    ඔව් service letter නැතිවෙයි. IT field එකේම අලුත් job එකක් ඉක්මනට හොයාගන්න අමාරු වෙයි. ඒත් service letter දෙන්න බෑ, interview fail කරනවා කියන්නෙ එතනින් එහා ජීවත් වෙලා තේරුමක් නෑ කියන එක නෙවෙයිනෙ.

    මිනිස්සු suicide කරගන්නෙ තමන්ට එවෙලේ තියෙන ප්‍රශ්නෙට පේනතෙක්මානෙ විසඳුමක් නැති වුණාමනෙ
    love කරපු කෙල්ල දාලා ගියාම, සනීප කරන්න බැරි ලෙඩක් හැදුනාම, ගෙවාගන්න බැරි ණය ගොඩක හිරවුණාම, තමන් කරපු වැරැද්දක ප්‍රතිවිපාකයට බයේ, කාලයක් depression වගේ තිබුණම තව ජීවත් වෙලා තේරුමක් නෑ කියලා suicide කරගන්නවා.

    ඒත් job stress වැඩියි, එකෙන් resign වෙන්න දුන්නෙ නෑ කියලා suicide කරගත්තා කියන එක ගැලපෙනවා මදි. තව ප්‍රශ්න මොනවාහරි තියෙන්න ඇති